IMG-LOGO

වාණිජ මහාධිකරණයේ නඩු පිරිලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වාණිජ මහාධිකරණයේ නඩු පිරී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද(5) පැවසීය.

ඒ අධිකරණයේ නඩුකාරවරුන් වැඩි විය යුතු බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ පද්ධතියට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවද  සඳහන් කළේය.

රටේ නඩුකාරවරුන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

වාණිජ මහාධිකරණයේ නඩු පිරිලා

de silva Wednesday, 05 July 2023 03:23 PM

වාණිජ අධිකරණයේ පමණක් නොව ලංකාවේ හැම අධිකරණයකම නඩු පිරිලා... දිනකට නඩු 100ක් පමණ අහන්න එක විනිසුරුවරයෙකුට බැහැ. නඩුවලින් 95%ක් කල් යනවා. අලුත් නඩු එකතු වෙනවා. මේ ප්‍රශ්නයට විසඳුම විනිසුරුවරු ප්‍රමාණය වැඩිකිරීම, විනිසුරුවරු ප්‍රමාණය දෙගුණ කළත් මදි... කරන දෙයක් ඉක්මණට කරන්න.

:       1       7

ගමේ එකාලා Wednesday, 05 July 2023 03:48 PM

පාලන තන්ත්‍රයේ තියෙන දුර්වලකම් තමයි. නම් දරාපු හොර පෙරකදෝරුවෙක් එහෙම ඉන්නේ..., බැරියැ නඩුකාර උන්නාන්සේකමක් හරි දෙන්න. තනතුරු දීලා තියෙන්නේ වැඩිපුරම දේශපාලුවන්ගේ හෙන්චයියන්ට...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site