වෙඩි හඩ තිබෙන සමයේ දේශපාලඥයින්ගේ ඇතුලු සියල්ලන්ගේම කට හඩ නිහඩව තිබු බවත්, වර්තමානයේ වෙඩි හඩ නිහඩව පවතින විට කට හඩ ප‍්‍රාණවත් වි ඇති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ
“පලාත් සභාවේදී සම්මත වුනු යෝජනාව මම අනුමත කරනවා ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය එකඟද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ.”
වර්තමානයේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්වි ඇති බැවින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මැති ඇමති වරුන් ඔවුන්ගේ මතය ප‍්‍රකාශ කරන බවත්, අදාළ මතයන් වෙනුවෙන් කිසිවෙක් කලබල වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ආණ්ඩාකාරවරයා වැඩිදුරටත් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙඩි හඬ නැතිවෙනකොට කටේ හඬ වැඩි වෙලා
සුමිත්‍රා බස්නායක Tuesday, 26 April 2016 08:30 AM
වෙඩි හඬ නැතිවෙනකොට සමහරුන්ගේ හඬ වැඩි එකනම් සහතික ඇත්ත. (ර)
වික්‍රම Tuesday, 26 April 2016 09:29 AM
ඒ වගේම ඔබතුමාගේ ප්‍රශස්ති ගී හඬත් වැඩි වෙලා වගේ. (ර)
සිරිමල් Tuesday, 26 April 2016 10:38 AM
කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
සිරිසේන Tuesday, 26 April 2016 10:38 AM
අන්න හරි මහ ඇමති තුමා ... නියම උත්තරේ .(හේ)
සරත් Tuesday, 26 April 2016 06:24 AM
ඔබ තුමා වාසි පිලේ වාසී බස් දොඩනවා. (ර)
කුමාර Tuesday, 26 April 2016 11:40 AM
කලකට පසු ඇසුන හොද කතාවක්.(හේ)
චන්දා Tuesday, 26 April 2016 06:37 AM
වැටත් නියරත් ගොයන් කා නම්, කාට කියන් ඒ දුක. (ර)
ගාමිණී Tuesday, 26 April 2016 06:38 AM
ඔබෙත් හඩ වැඩි වෙලා... (ර)
සුසන්ත Tuesday, 26 April 2016 06:41 AM
හැබැව, කිසි කලබලයක් වෙන්න ඕන නෑ... (ර)
දිනසිරි Tuesday, 26 April 2016 06:47 AM
අභීත නායකත්වයක් තිබූ කාලයේ අපේ හමුදාවද සිංහයන් සේ සටන් වැද ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය පරාජය කලේය. (ර)
විජේලතා Tuesday, 26 April 2016 07:29 AM
අනිවාර්යයෙන්ම මොනවා සම්මත කරගත්තත් ජනමත විචාරණයකින් ජනතාවගේ බහුතර ඡන්දයකින් අනුමත විය යුතුමයි ;(හේ)
මංගල වේලාරත්න Tuesday, 26 April 2016 07:40 AM
ප්‍රබාට බයේ හිටපු අවස්ථා වාදීන් දැන් වීරයෝවෙලා. (ර)
ධම්ම Tuesday, 26 April 2016 07:55 AM
උතුරේ අයටත් මෙතුමාගේ රසකතා තේරෙනවා නම් කොච්චර හොඳද. (ර)
ඇසළ Tuesday, 26 April 2016 01:30 PM
මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ. ලොක්කා කියල දෙන ගායනා විතරයි දැන් ගායනා කරනු යේ. (බ)
අජිත් Tuesday, 26 April 2016 01:44 PM
ඔව් ඉතින් මෙයා එහෙම නොකිය බැහැනේ, යහපලානේ නේ. ඔන්න ඕකයි වෙනස කියන්නේ. කොහෙද අපේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැනේ. රට බල්ලට ගියා එහෙනම් ආ. (බ)