හලාවත පැවැති ධීවර උද්ඝෝෂණයකදී මියගිය ඇන්ටනී ප්‍රනාන්දු, ජේසුමරියා කිංස්ලි, නොරොච්චෝල් දී වෙඩි ප්‍රහාරයකින් මියගිය සෝමසිරි ප්‍රනාන්දු සහ ඉරණවිලදී වෙඩි ප්‍රහාරයකින් මියගිය බෙනට් ප්‍රනාන්දු සිහිකරමින් ඔවුන්ගේ ඥාතීහූ අද (15) හලාවත සුදසුන ශාලාවේදී පහන් දැල්වූහ.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙඩි වැදී මියගිය ධීවරයෝ සමරති
නිශාන්ත Saturday, 15 February 2014 11:28 PM
දේශපාලන හෝ ද්වේෂ පාලන අරමුණක් නොමැතිව සැමරුවා නම් අරමුණ ඉෂ්ට වේවි. නැත්නම් ජන්දය හෝ ජිනීවා අරමුණූ කරගෙන සැමරුවා නම් පලදේවී.(නදී)
චන්ද්‍ර වීරසිංහ Sunday, 16 February 2014 06:06 AM
වෙඩි තිබ්බේ රජයේ හමුදාද නැත්නම් ත්‍රස්ත වාදින්ද?විදේශයක සිට අසමි.(නදී)
ශාන්ත Sunday, 16 February 2014 09:48 AM
සියලු දෙනාගේම ජිවත් වීම වෙනුවෙන් ජිවිත කැප කල මේ සියලු දෙනාටම නිවන්සුව ලැබේවා
සිංහ Sunday, 16 February 2014 02:16 PM
එහෙම දෙයක් ගැන අපිට මතක නැහැනේ. (නි)
පද්මපානි Saturday, 15 February 2014 07:26 PM
මේ සියලු දෙනා ටම නිවන් සැප ලැබේවා. පොල්තෙල් පහන් දැල්වීම තුලින් ම එය සනාථ වෙනවා.(නදී)
චන්ද්‍ර ලතා Sunday, 16 February 2014 08:17 PM
මිය ගිය සැමටම නිවන් සුව (දී)
රන්ජිත් පින්නවල Saturday, 15 February 2014 08:36 PM
''පද්මපානි'' ඔයාගේ කතාව හරි. (දී)