IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂනායක මිය යයි

(ඩී.ජී.සුගතපාල සහ චන්ද්‍රසේන ගමගේ)


වෙඩි වැදීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා අද(22) අලුයම මියගොස් ඇත.

ඒ මහතා පසුගිය 20වැනි දින උදෑසන පල්ලත්තර පිහිටි සිය නිවසේ කාමරයක් තුළ වෙඩි වැදි තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

අමරකෝන් මහතා 44 හැවිරිදි දෙදරු පියෙකි. 

ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද කරාපිටිය රෝහලට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.



අදහස් (4)

වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂනායක මිය යයි

Diwakara Friday, 22 March 2019 04:28 AM

පොලිසිය සියදිවි නසාගැනීමක් කිව්වට, බිරිදගෙන් හා පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කල යුතුයි

:       2       20

smn Friday, 22 March 2019 06:03 AM

මරණයට හේතුව අභිරහසක් බව පේනවා …. යථා කාලයේ එය හෙළිවේවි…. මියගිය තරුණ මන්ත්‍රීවරයාට නිවන් සැප ලැබේවා !

:       9       35

විජිත් Friday, 22 March 2019 11:51 AM

තාම දියවන්නාවේ කවුරුවත් කාලාක්‍රියා කලේ නැහැනේ. මම මේ උදේ, හවස ඒ සුබ ආරංචිය බලාපොරොත්තුවෙන් ඉන්නේ.. හැබැයි එකෙක්ගෙන් පටන්ගත්තාම පෝලිමටම යාවි... අපේ රට කිරියෙන්, පැණියෙන් ඉතිරිලා යාවි...

:       6       218

rocky Sunday, 24 March 2019 02:28 AM

විජිත් මලයෝ, දෙයියන්ගේ පිහිටෙන් එහෙමවත් යමක් වෙනවා නම් ඒක අපේ රටට ලොකු ශාන්තියක් වේවි!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site