ශ්රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවල වැඩ බැලූ කළ 783 දෙනකු අධ්‍යාපන පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව ලංකා ගුරු සංගමය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමට, අතර මැදි පෙත්සම් කරුවන් ලෙස ඉදිරිපත් වීමට වැඩ බැලූ පිරිස කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
එම රීට් පෙත්සමට අප්‍රේල් තුන් වැනි දින උත්තර බඳින ලෙස අභියාචනාධිකරණය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමැති මණ්ඩලයට නියෝග කෙළ්ය.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැඩ බැලූ අයගේ ඉල්ලීම විසිවේ
සෙන්සා Wednesday, 26 February 2014 08:37 AM
බන්දුල කරුවලේ අතගානවා වගේ.(අ)
ගයාන් Wednesday, 26 February 2014 10:28 AM
මෙම පත්වීම් ස්ත්‍ර කරන ලෙසට දැනටමත් නියෝග කර ඇත (දී)
ඉලේපෙරුම Tuesday, 25 February 2014 07:19 PM
වැඩ බලන අය පත්කරන්න වෙන්නෙත්, එම අය ස්ථිර කරන්නවෙන්නෙත් අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු පුරප්පාඩුවලට නියමිත පරිදි බදවා ගැනීම් නොකරන නිසායි. අධ්‍යාපන අමාත්‍යාංශෙය් මේ ක්‍රියා කලාපය අධ්‍යාපන පද්ධතියට ඉතා හානි කරයි (අ)