තලංගම හෝකන්දර දී යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය වෙඩි තැබූ බවත් වෙඩි කාගෙන ඔවුන් පළා ගිය බවත් පොලිසිය පවසයි.
ඔවුන්ට වූ දේ ගැන කිසිත් දැනගන්නට නැතැයි පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වෙඩි කාගෙනම යතුරුපැදිකරුවෝ මාරු වෙති
අනුර Tuesday, 10 May 2016 09:57 AM
යතුරු පැදි වලින් පැමිණෙන අය ඔක්කොම නාදුනන අය තමා පොලිසිය අඳුනන අය පමණක් යතුරුපැදිවල යන්න කියා නීතියක් නැහැ... (ර)
නිරාන් Tuesday, 10 May 2016 12:57 PM
එහෙනම් වෙඩි වදින්න නැතුව ඇති.(හේ)
ඇසළ Tuesday, 10 May 2016 01:03 PM
මෙතන වෙලා තියෙන්නේ හෝකන්දර ග‍්‍රාමිය බැංකුව කොල්ල කෑමට ආපු දෙදෙනෙකුට වෙඩි තැබීම. නැතුව යතුරු පැදි වලින් එන සේරම පොලිස් නිලධාරීන් අදුනගන්න අවශ්‍යත් නැහැ. හේතුවක් නැතුව වෙඩි තියන්නෙත් නැහැ.(හේ)
සිරී Tuesday, 10 May 2016 06:32 AM
ඒ කියන්නේ නාදුන අයට වෙඩි තියන්න පුලුවන්ද.? (ර)
තබුක් සිල්වා Tuesday, 10 May 2016 06:55 AM
පාතාලය මර්දන කිරීම පොලිසියේ වගකිමයි. (ර)
නිසල් Thursday, 12 May 2016 02:00 PM
වෙඩි වැදුන නිසා හදුනාගන්න හැකි වේවි. (ර)
විජේ Tuesday, 10 May 2016 07:37 AM
වෙඩි වැදුනා නම් කොහොමද තොරතුරක් දැනගන්න නැති වෙන්නේ. අඩුම ගන්නේ ලේ පාරක්වත් තියෙන්න ඕන නේද? (ම)