අරංගල හෝකන්දර සෙනෙහස ඡ්‍යෙෂඨ පුරවැසි සංගමයේ අටවැනි සංවත්සරය අරංගල සණස ශාලාවේදී අළංකාර ලෙස පැවැතිවිණි
හෝකන්දර ශ්‍රී රත්නාරාම විහාරාධිපති රළපනාවේ අරියසාර හිමියන්ගේ අනුශාසනානා වෙන් අනතුරඇව මෙදින උත්සවය ඇරඹිණි
ප්‍රදේශයේ මව්වරුන් පිය වරුන් දෙසීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර ඔවුන්ගේ නැටුම් ගැයුම් අංග වලින් උත්සවය හැඩ කළේය
සෙනෙහස සංගමයේ සභාපති වශයෙන් ඩැනී ඩබ්ලිව් පතිරණ මහතා කටයුතු කරය
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැඩිහිටියෝ සෙනෙහසින් රඟති
සරණ Sunday, 26 January 2014 12:11 PM
හරිම හොද දෙයක් . හැමෝම වැඩිහිටියෝ එකතුවෙලා මේ වගේ දේවල් කරනවානම් හරිම හොදයි . ඒ අයගේ පාළුව කාන්සිය නැති වෙන්නත් තරුණ බාල අයගේ අවබෝදයටත් මේ වගේ දේවල් ප්‍රයේජනවත් වෙයි.(නදී)
චන්දි Sunday, 26 January 2014 12:58 PM
හරිම ෂෝක් අනේ ..!! විනෝදකාමී අයට මෙය ඉතාමත් වටිනනවා ඇති නේ..(නදී)
ජනත Sunday, 26 January 2014 01:05 PM
ඉතාමත් ඉහලින් අගය කල යුතු වැඩක්. නියම මවු වරු පියවරු කියන්නේ බුදුන් හා සමාන අය. මේ අයගේ මානසිකත්වයට මේ වැඩේ ගොඩක් වැදගත් මේ වගේ දේවල්.(නදී)
හුෂේන් Sunday, 26 January 2014 01:19 PM
හොඳ වැඩක්.(නදී)
ආරච්චි Sunday, 26 January 2014 01:43 PM
වැඩිහියන්ගේ සතුටත් ගොඩක් වටිනවා.(නදී)