IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැට් බදු සංශෝධනය මැයි මුල

සියයට පහළොවකින් ඉහළ දැමු වැට් බදු සංශෝධනය ලබන මැයි 2 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

වැට් බදු සංශෝධනය මැයි මුල

සුසිල් Friday, 15 April 2016 09:52 PM

ඉතාම හොඳ අවුරුදු තෑග්ගක්! (නි)

:       0       0

විපුල Sunday, 17 April 2016 08:02 AM

ඇත්තටම රජයට ඡන්දය දුන් ජනතාවට පමණක් මෙම වැඩිවීම් බලපාන විදිහට ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

රුවන් Sunday, 17 April 2016 08:06 AM

ලක් ජනතාව වන අපට අපමණ සතුටක් දැනුනා (නි)

:       0       0

නිම්මි Sunday, 17 April 2016 08:16 AM

හොඳ වැඩේ මේ රටේ මිනිසුන්ට. කරලා පෙන්නපු අයට වඩා කරන්නම් කියපු අය ලොකුවුණා (නි)

:       0       0

සුසන්ත Saturday, 16 April 2016 05:56 PM

අපමණ අගයක්! වෙනසේ සැප ලැබේවි ඉස්සරහට ඔක්කොම බඩු මිල වැඩිවෙද්දී. (නි)

:       0       0

අනිල් Saturday, 16 April 2016 05:59 PM

මෙවර ඉස්සර වැට් බදු අයනොකළ සෞඛ්‍ය සේවා වගේ ඒවටත් 15% වැට් බදු ගහලා. දැන් ඉස්පිරිතාල වලිනුත් බෙහෙත් නොදී එළියෙන් ගන්න තුණ්ඩු දෙන එකේ, ගම්වල මිනිසුන්ට අපමණ අගය ලැබේවි තව තවත් වැඩි වැඩියෙන්. හොඳයි වෙනස තේරෙන්නත් එක්ක. (නි)

:       0       0

කුමාර Saturday, 16 April 2016 07:12 PM

හොඳක් නම් වෙන්න එපා බොරු කියලා ඡන්දෙ ගත්තට (නි)

:       0       0

රන්ජිත් Saturday, 16 April 2016 04:26 AM

ඕක තමයි යහපාලනය කියන්නේ. නියම අච්චාරුව. බොරුව තමයි. (නි)

:       0       0

ධම්ම Saturday, 16 April 2016 05:05 AM

ජයවේවා! හොඳට රට කරවන්න නම් හොඳ බදු ගහන්න ඕනෑ. (නි)

:       0       0

පීරිස් Saturday, 16 April 2016 05:33 AM

අපොයි ඔය 15 මොකක්ද? අවුරුදු හොඳට බඩකට පුරා කාපු බීපු නිසා 25 ක්වත් වැඩි නොකළොත් මේ අවුරුද්දේ සෞභාග්‍යට යන්න නම් බැරිවෙයි (නි)

:       0       0

කවීන්ද හේරත් Saturday, 16 April 2016 09:00 AM

මහජනතාව කැමති නැතුව රජයක් ගෙනයන්න බැහැ (නි)

:       0       0

සුමිත් Friday, 15 April 2016 09:53 AM

අපේ ජීවන වියදම හොඳටම අඩුවෙයි (නි)

:       0       0

සුසන්ත Friday, 15 April 2016 09:55 AM

අපරාදේ බොරුවට අයවැයක් තිබ්බේ. එ්කේ කියපු ඔක්කොම කණපිටනේ මාස 2ක්-3ක් යනකොට. ආර්ථික පාලනයේ සැළසුම්වල දක්ෂතාවය මොනවට පෙනේ. (නි)

:       0       0

සේන Friday, 15 April 2016 10:50 AM

අලුත් අවුරුද්ද හොඳද යාළුවනේ? (නි)

:       0       0

කින් බෙනට් Friday, 15 April 2016 10:55 AM

ඔහොම ආණ්ඩු කරන්න ඕනෑ කෙනෙකුට පුළුවන්නේ. (නි)

:       0       0

ජගත්‍ Friday, 15 April 2016 10:57 AM

රාජපක්ෂ රෙජිමයේදී නම් කිව්වේ ඉහළ දමන යන වචනය නොවේ. කිව්වේ "සංශෝධනය" කරනවා කියලයි. අඩු කරනකොට නම් කිව්වා, "අඩුකරනු ලැබේ" කියලා. (නි)

:       0       0

ඇසළ Friday, 15 April 2016 11:32 AM

බදු වලට අපමණ අගයක් ලැබෙයි වගේ (නි)

:       0       0

චන්දා Saturday, 16 April 2016 11:52 AM

ජනතාව වැඩි ඡන්දයෙන් පත්කරගත් මේ ආණ්ඩුව ගෙනෙන විනාශකාරී අණපනත්, තීන්දු තීරණ නිසා රටට සිදුවෙන නස්පැත්තිය, එම වැඩි ඡන්දය දුන් ජනතාවටම වදිනවා දකින්න ලැබීම අපමණ සතුටකි. (නි)

:       0       0

සලීම් Friday, 15 April 2016 04:11 PM

කොලේ වහලා බදු ගන්නේ නැතුව බදු ගෙවන අය දැනුවත් කරන්න (නි)

:       0       0

යසපාල Friday, 15 April 2016 04:15 PM

ලංකාවාසී ජනතාවට යහපාලනය දුන් අවුරුදු තෑග්ග වගෙයි මේ. ජයවේවා! (නි)

:       0       0

ප්‍රබෝද Friday, 15 April 2016 04:34 PM

ලංකාවේ සංශෝධනයට සමාන වචනයක් තමයි වැඩිවීම (නි)

:       0       0

අමිත් Friday, 15 April 2016 07:52 PM

නව ආණ්ඩුවට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site