‘ගාලු දිසාවේ එකම එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයේ පැත්තට යැවීමට වජිර අබේවර්ධන මහතා ලොකු උත්සාහයක් ගන්නවා. ගයන්ත එනවා නම් බාර ගන්න අපි සූදානම්. ‘ යැයි නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි හබරාදූවේ දී පැවසීය.
‘ගයන්ත ජනප්‍රිය පුද්ගලයෙක්. පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) අපේ පැත්තට දුන්නෙත් වජිර මහතා. බ්‍රෝකර් ගාස්තුව කීයද කියා දන්නේ නෑ. දැන් ඔහුගේ උත්සාහය ගයන්තත් අපිට දෙන්නයි. ‘
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘වජිර හදන්නේ ගයන්ත රජයට දෙන්නයි‘
ෂාන් Tuesday, 21 January 2014 11:39 AM
විපක්ෂයේ ඔක්කොම ගන්න එපා.පහු ගිය කාලේ වෙච්ච දේවල් මතක ඇතිනේ (දිල්)
අල්විස් Tuesday, 21 January 2014 12:23 PM
බුදු අම්මෝ එපා.. එපා... හරි හමං වැඩක් ගන්ට බැරි කට්ටිය විතරයි දැන් ඕකේ ඉතුරුවෙලා ඉන්නේ.(නදී)
සත්‍යයා Tuesday, 21 January 2014 12:25 PM
ජනතාව මේ ගොල්ලන්ට බලය දීල තියෙන්නේ ජනතාවට සේවය කරන්න නොවෙයි බිලී බාන්න. ලජ්ජා නැතිව බා ගන්න හැටිත් කියනවනේ. (නදී)