IMG-LOGO

විජය විදුහල්පතිත් රිමාන්ඩ්

දෙවැනි  ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කැර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ගත් බව කියන මාතලේ විජය ජාතික පාසලේ විදුහල්පතිනි  දයා කළුආරච්චි ලබන 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

විදුහල්පතිනිය වෙනුවෙන් මාතලේ තැපැල් කාර්යාලය අසලදී මුදල් ලබා ගැනීමේදී  අත්අඩංගුවට ගත් ඇයගේ හිතවතා රජයේ සාක්කිකරුවකු ලෙස මුදාහළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

 

ඡායාරූප විරාජ් අබේසිංහ

 

 



අදහස් (0)

විජය විදුහල්පතිත් රිමාන්ඩ්

නදුන් Tuesday, 25 February 2014 09:53 PM

මැය මිට කලිනුත් මේ වගේ වැඩ කරලා තියනවා....... මේ පාර කෙසෙල් ගහට කොටලා හොට පටල ගත්තා.(අ)

:       0       0

චමී Tuesday, 25 February 2014 10:50 PM

අල්ලස, දූෂණය, වංචාව, ගසා කෑම අපේ රටේ එන්න එන්නම වැඩිවෙනවා.(දිල්)

:       0       0

සනෝජා Tuesday, 25 February 2014 02:18 PM

මදැයි. හිතන්න ඇති මේවා කවදාවත් අල්ලන්න බෑ කියල. අනික මේ අල්ලස දුන්නු කෙනානේ පුදුම. නෑ මන් කියන්නේ ඔච්චර ගානක් දීල දානන්ත් ඉස්කෝලයක්ද....(දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 25 February 2014 02:23 PM

මීට කළිනුත් මේ විදියට කරලා ඇති.කෙසෙල් ගහට කෙටුවදාට හොට පැටලෙනවා කියන්නේ ඕක තමයි (දිල්)

:       0       0

කල්ප Wednesday, 26 February 2014 09:24 AM

විදුහල්පති මුදල් ගත්ත වෙන්නපුළුවන් නමුත් මෙතුමිය ලඟදි පාසලට පැමිනි අයෙක් වියහැකියි මෙහෙමදේවල් වෙන්නේ අංශ ප්‍රධාන ගුරුභවතුන්ගේ ඉල්ලීම මත කියලය් මම හිතනේ පුළුල් පරීක්ෂණයක් කලොත් හොඳයි (දී)

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 02:41 PM

නමින් දයා උනාට ඇති දයාවක් නැහැ වගේ. තව ටික දවසක් යනකොට රිමාන්ඩ් එක පිරෙන්නේ විදුහල් පති වරුන්ගෙන්.(දී)

:       0       0

සේන Wednesday, 26 February 2014 10:21 AM

මේවා පෙන්න දුන්න කෙනාට පින්සිදුවෙව (අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රසන්න Tuesday, 25 February 2014 03:15 PM

ගම්බද ඉස්කෝලවල එහෙම උනත් කොළඹ ඉස්කෝලවල එහෙම වෙන්නේ නැහැ (දිල්)

:       0       0

පාල Tuesday, 25 February 2014 03:17 PM

මෙහෙම දේවල් වෙද්දි කොහොමද දරුවන් නිසි මග යවන්නේ (දිල්)

:       0       0

නාලක Wednesday, 26 February 2014 10:43 AM

එන විදියටම පේනවා කප්පන් කාක්කෙක් කියල සාරියත් ඔන්න ඔහේ ඇදගෙන (දී)

:       0       0

ජීවා Tuesday, 25 February 2014 03:28 PM

දැන් ළමයින්ට වඩා දඩුවම් කරන වෙලා තියෙන්නේ විදුහල්පති වරුන්ට. (ත)

:       0       0

අල්විස් Tuesday, 25 February 2014 03:32 PM

මෙහෙම වෙනකොට අනිත් කොට්ටෝරුවොත් බය වෙනවා. ඒ වගේම සල්ලි දෙන පිදේනි කාරයොත් අල්ලන්ට ඕන.(දී)

:       0       0

අමරකෝන් Wednesday, 26 February 2014 10:53 AM

තමුන්ගේ ගරුත්වය කෙලෙස ගන්නේ කුමක් නිසාද. සාක්කි ඇත්නම් හිරේ යවන්න ඕනේ අනෙක් අයට පාඩමක් ලෙස.

:       0       0

අල්විස් Tuesday, 25 February 2014 03:40 PM

මේවත් වැරදි නිසා අල්ලන්ට ඕන නං තමයි. නමුත් මේවට වඩා ලොකු ගණන් පුරුද්දට වගේ පාගා ගන්න කෙරුං කාරයෝ නිදැල්ලේ අප්පා.(දී)

:       0       0

ජයතිලක Wednesday, 26 February 2014 11:09 AM

කවුරු හරි කියන්න බලන්න අල්ලස් වසයෙන් ත්‍යාග හෝ මුදල් ලබා නොගන්න කෙනෙක් ලංකාවේ අද ඉන්නවද කියලා .(දී)

:       0       0

සත්‍යපාල Tuesday, 25 February 2014 03:46 PM

කරන කලට පවු මිහිරිය මීසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇදින එපවූ දුරලන උප දේසේ නොදුන මැනවි තුන් දොර අවකාසේ (දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 26 February 2014 11:19 AM

පුර්නිමා කෙනෙක්ගේ ඇදුමෙන් මුදල් ඇති නැති බව කියන්නේ කොහොමද.?ලස්සනට ඇදලා හිටපු පලියට ඔය ඔක්කොම ප්‍රබුවරු නෙමේ.(දී)

:       0       0

සරත් Tuesday, 25 February 2014 03:53 PM

හැමෝම බලන්නේ ලෙහෙසියෙන් සල්ලි හොයන්න (දිල්)

:       0       0

පුර්නිමා Tuesday, 25 February 2014 05:57 PM

අහිංසක බවක් මුහුණෙන් පෙනෙනවා වගේමයි ඇඳුමෙන් පෙනෙන්නේ වැඩිය සරු පාටක් නැති බවයි. (අ)

:       0       0

අනුර Tuesday, 25 February 2014 06:27 PM

ලස්සන් හිනාව, හරිම සැහැලුවෙන් යනවා, ඔහොම යන් (අ)

:       0       0

ඉන්දික Crishantha Tuesday, 25 February 2014 06:36 PM

ඇත්තටම මෙය මගේත් එක්ක එකට ඉගන ගත්ත කෙනෙක් ,නමුත් මෙය මේ වගේ දෙයක් කරන කෙනෙක් නම් නෙවි ,එත් අද මුදල් පස්සේ හබා යන කාලයක් නිසා මේක වෙන්න ඇතිද කියල මට හිතා ගන්න බෑ (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 25 February 2014 07:24 PM

''ඕවා දෙනු පරහට..තමා සම්මතයෙහි පිහිටා සිට..'' (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site