අලුත් අවුරුදුදා (අප්‍රේල් 14දා) එළිදැක්වීමට නියමිතව තිබෙන කොලිවුඩ් සුපිරි නළු විජේගේ නවතම චිත්‍රපටයේ ප්‍රචාරක පටය සඳහා ඉහළ ප්‍රතිචාරයන් තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. "Theri" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය ඊයේ (මාර්තු 20දා) අන්තර්ජාලය නිකුත් කළ අතර, එය මේ වනවිට ලක්ෂ 18කට සංඛ්‍යාවක් නරඹා ඇති බවට සඳහන් වෙයි. මේ සඳහා ප්‍රධාන චරිත වශයෙන් එමී ජැක්සන් සහ සමන්තාද රංගනයෙන් දායක වෙති.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජේගේ දවස් 02 ට ලක්ෂ 18යි