ඇමෙරිකාවේ ඉන්දියානා, කෙන්ටාකි හා ඔහියෝ පළාත් හි ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් 39 දෙනෙක් මරුමුවට පත්වූහ. තිස් නම වැනියා ලෙසින් පැය 48කට පසුව මියගියේ එන්ජල් බබ්කුක් (මාස 15) දැරියයි. ඉන්දියානා පළාතේ ඇය සිටි නිවස සුළි කුණාටුවෙන් බිමට සමතලා විය. එහිදී ඇයගේ මව පියා සහෝදරයින් දෙදෙනා එතැනම මිය ගියහ. එන්ජල් බිලිඳිය හමු වූයේ නිවසේ සිට කිලෝ මීටර් 16ක් ඈත වගුරු බිමකිනි. බරපතල තත්ත්වයේ සිටි ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් ගත් උත්සහාය අසාර්ථක විය. දැරියගේ මොළයට බරපතල හානි සිදුවීම නිසා ඇය බේරාගත නොහැකි වූ බව වෛද්‍යවරු කියති.

2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වගුරු බිමේ දැරියත් මරුට
ජනක Wednesday, 07 March 2012 11:47 AM
හරිම කණගාටුදායක ආරංචියක්..
ජානක Wednesday, 07 March 2012 11:47 AM
හරිම කණගාටුදායක සිදුවීමක්
මලින්ද Wednesday, 07 March 2012 02:06 PM
මේ මිනිස්සු පව්.ඈමෙරිකාවට සොබාදහම දඩුවම් දෙනව.
mama hodi Tuesday, 06 March 2012 08:33 PM
අනිත් රටවලට කරන වැඩ නිසා තමයි ඔහොම වෙන්නේ..
ගමරාල Tuesday, 06 March 2012 09:56 PM
හරිම කණගාටුයි මේ වෙන දේවල්වලට. ඒවගේම ඇමෙරිකාව අනිකුත් රටවල්වලට කරන අපරාධවලට වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු.
Yoonus Tuesday, 06 March 2012 10:24 PM
තමන්ගේ රටේ සිද්ද වන දේවල් බලල හරි ඇමරිකාව හැදුනනම් හරි.අනුන්ගේ දේවල් වලට අත දාන්නේ නැතුව.....
කමල් Wednesday, 07 March 2012 03:23 AM
දෙවියන්ගේ කෝපය..
විදුරංග විතානගේ Wednesday, 07 March 2012 08:52 AM
ලෝක විනාශය අතලග.