වසර 75ක ඉතිහාසයක් ඇති ජර්මනියේ වොක්ස්වාගන් මෝටර් රථ සමාගම මෝටර් රථ නිෂ්පාදනයේ නව වාර්තාවක් තබයි. 2011 වර්ෂය අවසන් වන විට මෝටර් රථ අසූතුන් ලක්‍ෂයක් නිපදවමින් ලොව වැඩිම මෝටර් රථ නිපැදවූ සමාගම බවට පත්විය. ජර්මනිය පුරා ඇති වොක්ස් වාගන් කර්මාන්ත ශාලාවන් හි සේවකයෝ අනූදහසක් වෙති. නව වාර්තාවත් සමග සියලූ සේවකයින් හට වර්ෂ අවසානයේ දී අතිරේක දීමනාවක් ගෙවිය. එක් සේවකයකු ලැබූ මුදල යුරෝ 7500ක් හෙවත් රුපියල් 1125000කි. වොක්ස් වාගන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාර්ටින් වින්ටර්කෝන් ලැබූ දීමනාව යුරෝ ලක්‍ෂ 175ක් හෙවත් රුපියල් කෝටි 263කට ආසන්න මුදලකි. නිෂ්පාදන කළමනාකරුවකුට හිමි වූ මුදල් යුරෝ ලක්‍ෂ අසූවක් හෙවත් රුපියල් කෝටි 120කි. නිෂ්පදන කළමනාකරුවෝ අටදෙනෙක් වොක්ස්වාගන් සමාගමේ සිටිති.




2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෝක්ස් වාගන් ලොක්කාට කෝටි 263ක බෝනස්