IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වික්‍රම්ගේ නවතම චිත්‍රපටයක් ළඟදීම

බොහෝදෙනා හඳුනන වික්‍රම නොහොත් චියාන් වික්‍රම්ගේ එළිදැක්වීමට නියමිත නවතම චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇත. Iru Muganලෙස නම් කර ඇති මෙහි ප්‍රධාන චරිතයන් සඳහා වික්‍රම් සහ නයන්තාරා රංගනයෙන් දායකවී සිටිති. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ආනන්ද් ශංකර්ය. මෙම චිත්‍රපටය එළිදැක්වීමේ දිනයක් තවමත් සඳහන් කර නොමැත.



අදහස් (0)

වික්‍රම්ගේ නවතම චිත්‍රපටයක් ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site