වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දියානුවන් අට දෙනාගෙන් හත් දෙනෙක් අද (18) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබුහ.
පළමු සැකකරු වන විජිතගිරි ලක්ෂ්මන් කුමාර රැදවුම් බාරයේ සිටිය දී බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව අධිකරණයට දැන්වීය.
සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසත් විදේශ ගමන් තහනම් කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.
සැකකරුවන් ළඟ තිබි වෛද්‍යවරුන් භාවිතා කරන මුද්‍රා 21 සොයා ගත් බවත් එ්වා ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ වැඩිදුර පරික්ෂණ සඳහා ඉන්දියාවට යොමු කරන ලදි.
2025 දෙසැම්බර් මස 30
55
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වකුගඩු ජාවාරම් පරික්ෂණයට ඉන්දියාවෙනුත් සහය පතයි
කපිල Tuesday, 19 April 2016 01:09 AM
අනේ ලංකාරක්ෂක දෙවියනි, රටට ප්‍රශ්න ඇතිකිරීමට ඉඩනොදෙන්න (නි)