වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන මිරිහාන රැදවුම් බාරයේ රඳවා සිටින සැකකරුවන් හත් දෙනා කොළඹ බන්ධනාගාරය වෙත යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (19) නියෝග කළේය.
මෙලෙස රැදවුම් නියෝග කරන ලද්දේ පොලිස් අධිකාරි ඩබ්.එච්.චන්ද්‍රතිලක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිට අධිකරණයට කළ ඉල්ලීමකට අනුවයි. සැකකරුවන් මිරිහාන රැදවුම් බාරයේ රඳවා තිබිමට තරම් ආරක්ෂාවක් එහි නොමැති බවත් කොළඹ බන්ධනාගාරයකට යොමු කර ඉතිරි නඩු වලට යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ප්‍රධාන සැකකරු ඉන්දියාවට පැන ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වකුගඩු ජාවාරම්කරුවන්ට රැදවුම් නියෝගයක්