IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලෝ ජර්නල් කෘතිය එළිදැක්වීම හෙට

(නිමන්ති රණසිංහ)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥ සංගමය  එළි දක්වනු ලබන ‘‘ The chief Magistrate court Low Journal හි දෙවැනි වෙලුම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අධිකරණයේ නිතීඥ සංගම් හමුවීම් ශාලාවේදී හෙට (16) පැවැත්වේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න, ආදිත්‍ය පටබැදි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නිතීඥ සාලිය පීරිස්, ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න, ජනාධිපති නිතීඥ නලීන්ද ඉන්ද්‍රතිස්ස, යන මහත්වරුන් ඇතළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිත අතර, එහි ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති නිතීඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා විසිනි.

මෙම ග්‍රන්ථයේ සංස්කරණය නිතීඥ චින්තක ප්‍රනාන්දු මහතාගේ සංස්කරණයකි.

 



අදහස් (1)

ලෝ ජර්නල් කෘතිය එළිදැක්වීම හෙට

Bandu Thursday, 16 February 2023 11:46 AM

Low නෙමෙයි Law

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site