(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව සිටියි.
කෙසේ වෙතත් වනිඳුගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ආබාධයන්ට ලක්ව සිටින මහීෂ් තීක්‍ෂණ සහ ඩිල්ෂාන් මධුසංඛ ද සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔවුන්ගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ක්‍රිකට් ආයතනය කීය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත), දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්‍ෂණ (ශාරීරික යෝග්‍යතාව මත), ඩිල්ෂාන් මධුසංඛ (ශාරීරික යෝග්‍යතාව මත), ළහිරු කුමාර, කසුන් රාජිත සහ මතීෂ පතිරණ අතිරේක ක්‍රීඩකයෝ: චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලෝක කුසලාන සංචිතයට වනිඳු එයි
Saman Tuesday, 26 September 2023 12:36 PM
ආවේ නැත්නම් අපිට වාසියි. මොකද ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව වගේ ලොකු රටවල් හැමදාම නෙලුවනේ... ඔය පොඩි රටවල් එක්ක නම් කමක් නැහැ. ඒ රටවල් එක්ක නම් හොඳට කඩුලු ගන්නවනේ...!
Sameera Tuesday, 26 September 2023 01:51 PM
Angelo ඉන්න ඔනි team එකේ!
Bawantha ranasinghe Wednesday, 27 September 2023 11:32 PM
අනිවාර්යයෙන්ම වනිදූ සෙල්ලම් කරන්නම ඕනේ ❤️❤️❤️❤️❤️