IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලස්සන ලස්සන හෑන්ඩ්ෂේක්

සිවිල් සමාජයක යුරෝපීය ඌරුවට සැකසී ඇති අපට අතට අත දීම නොහොත් ෂේක් හෑන්ඩ් කිරීම නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. එසේම එයින් එකිනෙකා අතරෙහි සුහදත්වය ඉහළ යන බව මනෝ වෛද්‍ය විද්‍යාවෙන් පවා ඔප්පු වෙනවා. එසේම කිට්ටුවන්ත මිතුරන් අතර නොයෙක් ආකාරයේ අතට අතදීමේ ක්‍රමවේද සකසාගෙන තිබෙනවාද දැකිය හැකිවනවා. මේ ඊට වඩා වෙනස් වැඩක්. මේ හෑන්ඩ් ෂේක් කරන්නෙ බාස්කට් බෝල් කණ්ඩායමක පුහුණුකරුවෙකු සහ එහි ක්‍රීඩකයන්. මේ එකිනෙකට වෙනස් හෑන්ඩ් ෂේක් ක්‍රම හඳුන්වා දී ඇති පුහුණුකරුවා එය සිදුකරන ආකාරය බලන්න මිස් කරගන්න නම් එපා.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ලස්සන ලස්සන හෑන්ඩ්ෂේක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site