ලීසා හේඩන් සරාගී නිරූපණ ශිල්පිනියක ලෙස කා අතරත් ප්‍රසිද්ධයි. ඇය විසින් බොහෝවිට දායකත්වය ලබාදෙනු ලබන්නේ අඩනිරුවත් ඡායාරූප සඳහා වන්නක් බවද බොහෝදෙනාගේ මතයයි. කෙසේ නමුත් ඇය විසින් GQ සඟරාව වෙනුවෙන් පෙනී සිටි ඡායාරූප පෙළ නිසා ඇය නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝදෙනාගේ දෝෂාරෝපණයට ලක්වී ඇති බව සඳහන්. මේ සඳහා ඇය දායකත්වය ලබාදී ඇත්තේ මුදල්මය හේතුවක් නිසා බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙයි. මෙම ඡායාරූප පෙළ සිදුකර ඇත්තේ 2014 වර්ෂයේදී වූවත් ගෙවීම් පිළිබඳ කාරණාව පිළිබඳව කතා බහට ලක්වීම හේතුවී ඇත්තේ පසුගියදා වූ සිදුවීමක් බවයි සඳහන් වන්නේ.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලීසාගේ පැරණි ඡායාරූප සඳහා ගණන් ප්‍රශ්නයක්?