
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයකදී අභාවප්‍රාප්ත වී ඇතැයි ලෝක ගිනස් වාර්තාව අද (27) ප්‍රකාශ කළේය.
මියයන විට ජෝන් ටිනිස්වුඩ් 112 වැනි වියේ පසුවිය. මීට පෙර ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව අත් කරගෙන සිටි වෙනිසියුලාවේ 114 හැවිරිදි ජුවාන් විසේන්ටේ පෙරේස් මිය යාමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී ජෝන් ටිනිස්වුඩ් ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාව හිමිකර ගත්තේය.
ජෝන් ටිනිස්වුඩ් ටයිටැනික් ඛේදවාචකය සිදුවූ 1912 වසරේ අගෝස්තු මස 26 වැනිදා උපත ලබා තිබූ අතර ඔහු ලෝක යුද්ධ දෙකකින් සහ ගෝලීය වසංගත දෙකකින් දිවි රැකගත් වාසනාවන්ත අයෙකු ලෙස සැලකේ.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොව වයස්ගතම පිරිමියා මියයයි