IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලොව වඩාත් කැමැති පුද්ගලයා බිල් ගේට්ස්

ලෝක සමීක්ෂණ ආයතනයක් පසුගිය සතියේ කරන ලද සමීක්ෂණයකට අනුව දැනට ජීවතුන් අතර සිටින අය අතුරෙන් ලෝකයේ වැඩිම ජනතාවකගේ සිත් දිනාගත් පුද්ගලයා වශයෙන් මයික්‍රොසොෆ්ඩ් නිර්මාතෘ බිල්ගේට්ස් පත්ව තිබේ දෙවැනි ස්ථානයට ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාත් තොවන ස්ථානයට රුසියා ජනාධිපති පුටීනුත් සිව් වන ස්ථානයට පාප්වහන්සේත් පත්ව සිටිති.

ඇමෙරිකාවේ දී පමණක් ජනාධිපති ඔබාමාට වඩා දෙගුණයක් මනාප ලබා පාප් වහන්සේ ප‍්‍රථම ස්ථානයට පත්ව ඇති අතර චීනයේදී  චීන නායකයාට වඩා දෙගුණයක් මනාප ලබා බිල් ගේට්ස් පළමුවැන ස්ථානයට පත්ව සිටිති.

ටයිම්ස් පුවත්පත් ආයතනයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් රටවල් 13 ක 14 000 ක් උපයෝගී කරගෙන මෙම සමීක්ෂණය පවත්වා ඇති අතර මෙම සමීක්ෂණය මසකට කලින් කළා නම් ලොව වැඩිම ජනතාවකගේ සිත් දිනා ගත් පුද්ගලයා ලෙස නෙල්සන් මැන්ඩේලා පත්වන්නට ඉඩ තිබූ බවද එම ආයතනය කියයි

 

 



අදහස් (0)

ලොව වඩාත් කැමැති පුද්ගලයා බිල් ගේට්ස්

රනුක පෙරේරා Monday, 13 January 2014 05:03 PM

පාසල් ගිය අයට නම් තේරෙනවා ඔය කියන සමීක්ෂණය කරලා තියෙන විදිය. සමාන්‍යයෙන් සමික්ෂන්යක් කරද්දී ලෝකයේ ඉන්න මුළු ජනතාවම යොදාගන්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 12 January 2014 10:52 PM

රුසියාවේ පුටින් දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ. මට අදහා ගන්න බැරි දෙවියන් "ජීවමානව" ඉන්දැද්දීත් දෙවියන්ගේ මිහි පිට නියෝජිතයාව පරදවා අදේව වාදී පුටින් ට මේ තතත්වය අත්කර දුන්නේ කවර හේතුවක් නිසාද කියා.(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 12 January 2014 11:00 PM

බිල්ගේට් කියන්නේ බුදුන් වහන්සේගෙන් හා ක්‍රිස්තුස් වහන්සේගෙන් පසු ලෝකයේ විශාලම විප්ලවය කල තැනැත්තා. ඔහුට මේ ගෞරවය ලබාදීම ට පෙළඹීම තුලින්ම ලෝක ප්‍රජාව ආගම් තුලින් ලබන විමුක්තිය ට වඩා තාක්ෂණයෙන් ලැබෙන පිටුවහල අගය කරන බව පේනවා. අදෘශ්‍යයමාන මැවුම් කරු සංකල්පය ට වඩා ඇට ලේ මස් නහරින් හැදුන දෘෂ්‍යයමාන "මැවුම් " කරුවෙකුගේ පිහිට පැතීමේ ප්‍රායෝගික වටිනාකමක් මිනිසාට ඇතිවී තිබෙන බවක් මින් ගම්‍යය වෙනවා.(නදී)

:       0       0

බමුණු Monday, 13 January 2014 04:56 AM

පාප් වහන්සේ සිව් වන ස්ථානයට.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 13 January 2014 08:22 AM

මම නම් පාප් තුමාට කැමති එතුමාගේ මනුෂ්‍ය ගුනය නිසා.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 13 January 2014 09:57 AM

නව පාප් තුමා කරුණාවෙන් ඉතාම ඉහළයි. ලොව දනවත්ම ව්‍යාපාරිකයා වන බිල් ගේට් ගේ සරල සහ නිහතමානීකම මටනම් සිතාගන්න වත් අපහසුයි.(නදී)

:       0       0

රනුක පෙරේරා Monday, 13 January 2014 10:39 AM

සමහරුන්ට සතුටුයි පාප් වහන්සේ සිව් වන ස්ථානයට පැමිණියාට. (නදී)

:       0       0

අයිවන් Monday, 13 January 2014 11:07 AM

මම නම් සිල්වා ඇමති තුමාට.(නදී)

:       0       0

සුනිල් ගාමිණී වෙරෝනා Monday, 13 January 2014 12:28 PM

රටවල් 13 ක 14000 ක ජනතාවගේ කැමැත්ත කොහොමද ලෝකයේ වැඩිම කැමැත්ත කියන්නේ? (නදී)

:       0       0

අසංග Sunday, 12 January 2014 07:01 PM

ඔබාමා කියන්නේ මුළු ලෝකෙම ප්‍රස්න ඇති කරන පුද්ගලයෙක්. (නදී)

:       0       0

ලංකා Sunday, 12 January 2014 08:09 PM

බිල් මාමාට කැමති එයා සොෆ්ට්වෙයා පිනට දෙන නිසාද දන්නේ නැ නේද? මම නම් කැමතිම එයාගේ ලොකු දුවට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site