IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ අලුත්ම තත්ත්වය

සති කීපයක් තුළ ගෝලීය කොරෝනා මරණ ප්‍රතිශතය සීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි අනාවණය කරයි.

කොරෝනා මරණ සියයට හයේ සිට නවය දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු ඉදිරිපත් කළ වගුවකින් දැක්වේ.

ගෝලීය වශයෙන් බලන විට ඔමික්‍රොන් රැල්ල පැතිර යාවේ වේගය පසිගුය සතිය වන විට සියයට 13කි. 

ප්‍රබල නව ප්‍රභේදකයක්  බිහි නොවුණ හොත්  මෙම වසර මැද වන විට කොරෝනා වසංගතය ආවේණික රෝගයක් ලෙස පාලනය කළ හැකි වනු ඇතැයි විද්වත් මතය වී ඇත.



අදහස් (0)

ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ අලුත්ම තත්ත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site