2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
787
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලාල් විජේනායක කමිටු වාර්තාව සිකුරාදා ජනපතිට
දුමින්ද Wednesday, 25 May 2016 03:46 AM
පිටරට අනුමැතිය ලැබුනද? (නි)
සේන Wednesday, 25 May 2016 05:06 AM
නව ව්‍යවස්ථාව කමක් නැහැ. නමුත් ඕකට අස්සට රට බෙදීමේ වගන්ති ඇතුළත් කළොත් මහා විනාශයක් අනාගතයේදී ඇති වේවි (නි)
ලසිත් Tuesday, 24 May 2016 02:53 PM
මෙම ක්‍රියාවලිය වේගවත් කළ යුතුයි. ලබන අවුරුද්දේ මුල වෙද්දී, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවී තිබිම මගේ බලපොරොත්තුවයි.(හේ)
සේන Wednesday, 25 May 2016 09:56 AM
රට දෙකඩ කිරීමේ ලියවිල්ල (බ)
ජේම්ස් Tuesday, 24 May 2016 08:55 PM
ඕව හදල අරයා අගමැති කරව ගන්න අපිට ඕනේ නැහැ .තව කල් තියෙන්නේ . ප්‍රථමයෙන් හොරු රැල වැලිකඩට දක්කල හිටිය නම් හොදයි (බ)