IMG-LOGO

‘ලේන් කූඩුව කා සුදු කැස්බෑවා මැරිලා‘

කොස්ගොඩ චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ  කිලෝ නවය හමාරේ සුදු කැස්බෑවා  සිටි තැනට ලේන් කූඩුවක් කඩා වැටී  ඇති බවද එම කූඩුව කෑමෙන් පසුව කැස්බෑවා මරණයට පත් වී ඇති බවද තොරතුරු පොලීසියට අනාවරණය වී ඇත.

ඉන් පසු  එම කැස්බෑවා  බෙහෙත් ගල්වා  ඇතැයි ද  පොලිසිය කියයි.

මේ අතර කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරුවන චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගෙන්  අද රාත්‍රී 9 වන විටත් පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  දේශබන්ධු  තෙන්නකෝන් මහතා පරීක්ෂණ මෙහෙයවයි.

 

 

(වීඩියෝ දසුන් දීපාල් ද සිල්වා)



අදහස් (0)

‘ලේන් කූඩුව කා සුදු කැස්බෑවා මැරිලා‘

රංජිත් සිල්වා Tuesday, 14 January 2014 11:06 PM

කොහොම කොහොම වෙතත්, කැස්බෑවන් ළඟ තබා ගැනීම වරදක් බව අමතක වී ගෙන එනවා වගේ. පොලිසිය මේ ගැන ක්‍රියා කරන්නේ කවදාටද ?. (දිල්)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 14 January 2014 11:25 PM

වෙලාවට ලේන් කුඩුවක් වැටුණේ (දිල්).

:       0       0

පාල Wednesday, 15 January 2014 12:01 AM

කාලයක් නයි කෙල්ලක් අල්ලාගෙන ප්‍රසිද්ධිය දුන්නා. දැන් මේ කැස්බෑවෙක් අල්ලාගෙන පත්තර වල පිටු පුරවනවා.මීට වඩා වටින දේවල් නැද්ද ?(දිල්)

:       1       0

රොෂාන් ප්‍රනන්දු Wednesday, 15 January 2014 12:01 AM

මොනවා කියනවද මන්ද,එක එක කතා හදනවා,ලංකාවේ මිනිස්සුත් කොන්ඩේ බැදපු චීන්නු නිසා හොදා.ඔය සේරම ඇත්ත කියල පිළිගන්න කොටසකුත් ලංකාවේ ඉනවානේ,ඉතින් ප්‍රශ්නයක් නැහැ මොනවා හරි කියනවා. (දිල්)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 15 January 2014 01:09 AM

ඔයාල දන්නවද කැස්බෑවන්ගෙයි ඉබ්බන්ගෙයි වෙනස? කිසිම වෙනසක් නැහැ නමුත් ඉබ්බාට යතුරක් තියෙනවා. (නදී)

:       0       0

බුද්ධි Wednesday, 15 January 2014 01:53 AM

එතකොට අපහාසයට ලක්කළ අමල් පෙරේරා ගායකයටා උන අපහාසයට සහ අපහසුතාවයට වන්දි ගෙවීමක් මේ චන්ද්‍රසිරි තාබෘගේ ගෙවන්න ඕන. අමල්ගේ පියා(මර්වින් පෙරේරා) ලංකාවේ සිටිය හොදම තනු නිර්මාණ ශිල්පින් 5 දෙනාගෙන් කෙනෙක් කියල නන්දා මාලනී මහත්මිය කියල තිබුණා. ඒ වගේම වික්ටර් රත්නායක මහතා මර්වින් පෙරේරා ගායකයානන්ගෙන් ගීත ඉල්ලගෙන ගායන කලා. මේවගේ ලංකාවේ බිහිවනු ලංකේය සංගීතයට සේවයක් කළ කළා පවුලකට කළ මේ අපහාසයට වන්දිය තීරණය කරන්නේ කුඩා? කැස්බෑවුන් ළඟ තබාගෙන නීති විරෝදී චන්ද්‍රසිරි තාබෘගේ දියණියට සහ ඔහුට දඩුවම් ලබාදෙන තුරු අප බලාසිටිමු . .ගායක සංගමය නිහඩ මොකද ?(නදී)

:       0       0

ලාල් මහනුවර Wednesday, 15 January 2014 02:20 AM

ඔන්න කතාන්දරය අනික් පැත්තට පෙරලනවා .දැන් ඉතින් කොහෙන් හරි කැස්බවෙක් ගෙනත් බෙහෙත් දල සුදු කරලා පත්තර වලට පෙන්නයි .කතාව එතනින් ඉවරයි. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 21 January 2014 07:17 AM

අපේ මර්වින් සිල්වා ඇමති තුමා මේකටත් අත දාල විසඳලා දෙන්නකෝ. අර කේජු කෑල්ලේ ප්‍රශ්නය මීයන්ට විසඳලා දුන්න වගේ.(නදී)

:       0       0

ප්‍රභාත් ලියනගේ Wednesday, 15 January 2014 04:37 AM

මගේ මතකය නිවෙරදි බව මම දන්නවා . වර්ෂ දෙදහස් දෙකේදීත් අහුන්ගල්ලේ ඔතන මිය ගිය සුදු කැස්බාවෙක් සංරක්ෂණය කරලා තිබුනා. ඌ මැරිලා තිබුනේ නරඹබන්නෙකු විසින් චුවින්ගම් ම් එකක් කන්න දීල. මට හිතාගන්න අපහසු හොඳ චේතනාවකින් පවත්වාගෙන මෙම ආයතනයේ හිමිකරු සම්බන්දව එල්ලවෙන චෝදනා ගැන . බොරුවක් කලානම් ඉතින් දඩුවම් විදිය යුතුයි.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 15 January 2014 04:42 AM

එක පත්තරයක තියනවා කැස්බෑව ඉන්නවා කියල. තව තැනක තියනවා කැස්බෑව මැරිලා කියල. මොනවද මන්ද? (නදී)

:       0       0

නිසා Wednesday, 15 January 2014 05:11 AM

ලංකාවේ ලේන්නු කුඩුවල සයනයිට් තියාගන්න පුරුදුවෙලා වත්ද ? (නදී)

:       0       0

මහේෂ් තාරක Wednesday, 15 January 2014 08:13 AM

මේ වගේ සත්තු ඔයිට වැඩ හොඳට සංරක්ෂණය කරන්න පාලකයෝ දැන ගන්න ඕන.යමක් වෙන්න ඉස්සෙල්ල් එක වලක්වා ගන්න පුළුවන්නන් තමා හොඳ

:       0       0

සමන් Wednesday, 15 January 2014 08:16 AM

කැස්බෑ සිද්ධියක් යන දුර. රටේ ප්‍රධාන පුවත තමා කැස්බෑවා. මේවා අහන දකින අපි තමා ඉබ්බෝ. (අ)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 15 January 2014 08:31 AM

ඈයි දෙයියනේ ඔය කියන හෑටියට කඩේකට ගිහින් ආප්ප කන්නත් බය හිතෙනවා ...ආප්ප වාටියට අත කෑපුනා කිව්වොත් කවුරුත්ම විස්වාස කරන එකක් නෑ.(අ)

:       0       0

චින්තක Wednesday, 15 January 2014 08:37 AM

ගෙවල් ඇතුලේ කස්බැවෝ තියාගෙන ඉන්න තැන්වලට යන පොලිසිය එහි නැතිවූ එකා හොයනවා. නමුත් එලෙස තියාගෙන ඉන්න තහනම් බව සලකන්නේ නැහැ. වී කුරුල්ලෙක් තියාගෙන හිටියොත් පනස් දාහක් දඩ .(දී)

:       0       0

නුවන් Wednesday, 15 January 2014 08:49 AM

ලේන් කුඩු කෑවහම කැස්බෑවෝ මරෙනවාද (දී)

:       0       0

සාගර Wednesday, 15 January 2014 08:50 AM

මේ ඔක්කොම කණපිට හැරුණු බවක් තමයි මට තේරෙන්නේ (දී)

:       0       0

දර්ශන Wednesday, 15 January 2014 09:06 AM

මේවා ලෝකේ හිනස්සන හතර වරම් කතා (දී)

:       0       0

කුමාරි Wednesday, 15 January 2014 09:37 AM

දැන් ඔය හංගල ඉන්න කස්බාවෝ එහෙම හොයන්න ගියොත් තාව තොරතුරු ගත හැකි. නිකන් රටම හිනස්සන වැඩ. (දී)

:       0       0

මහේන්ද්‍ර ] Wednesday, 15 January 2014 10:01 AM

උවත් මරා ගත්තාද (දී)

:       0       0

දර්මසිරි Wednesday, 15 January 2014 10:15 AM

මේ ප්‍රශ්නේ අගක් මුලක් මට තේරෙන්නේ නැහැ (දී)

:       0       0

දේශාන් Wednesday, 15 January 2014 12:45 PM

ලංකාව පුරා සුදු කැස්බෑවුන් (දී)

:       0       0

දීපාල් Wednesday, 15 January 2014 12:45 PM

ජන මනස තුල දැවෙන ප්‍රශ්න යටපත් කරන ඇළි කැස්බෑ දේසපාලන මෙහෙයුම. (දී)

:       0       0

රම්සි Friday, 17 January 2014 06:14 PM

ළමයිනේ ජීවන වියදම ඉහල නගිනවා. (නදී)

:       0       0

කීර්ති බණ්ඩාර Wednesday, 15 January 2014 01:32 PM

ඕක පට්ටපල් බොරුවක් කරලා තියෙන්නේ (දී)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 January 2014 01:50 PM

ලංකාවේ සිදුවෙන දේවල් සිතා ගන්නට අමාරුයි (දී)

:       0       0

කුලතුංග Wednesday, 15 January 2014 03:01 PM

මට නිකන් පිස්සු වගේ මේ නැති උනේ ලංකාවට හිටපු එකම සුදු කැස්බෑව කියුවා නේද ඉස්සර (දී)

:       0       0

ආරියසේන Tuesday, 14 January 2014 09:33 PM

විස්වාස කරන්න බැරි දෙයක්. (නදී)

:       0       0

නුවන් Tuesday, 14 January 2014 09:52 PM

දේශපාලනය රිංගලා වගේ.(නදී)

:       0       0

සෝමදාස Tuesday, 14 January 2014 09:55 PM

මේ විදිහට බලනකොට මොකක්ද ඇත්ත කියන එක ලොකු ගැටලුවක්. මේවා යට ඇත්තෙ වෙනත් දේවල් කියල තමයි හිතන්න වෙන්නෙ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 January 2014 09:57 PM

ඔය කොයි කෑස්බෑව ගෑනද කියන්නෙ දෑන් කෑස්බෑවො කෝකද කියල හොයා ගන්න බෑරි තරම් කෑස්බෑ කේස් රට වටේම.(නදී)

:       0       0

නඩරාජා Wednesday, 15 January 2014 03:52 PM

හොරුන්ගේ හොරු කම්බ හොරු.කියනවනේ , දැන් ඒක කැස්බ හොරු කියල කියන්න පුළුවන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 28 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 283 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 444 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1223 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 290 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 629 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1405 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1605 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site