IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංගම හරක් මස් අදී

මූතුර් සිට මහනුවරට ලංගම බසයකින් හරක්මස් ගෝනි දෙකක් රැගෙන ආ පුද්ගලයකු නාවුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මූතූර් සිට මහනුවර එන බස් රථ මාරුකරමින් බස් රථවලින් මස් ගෙන යෑම කලක සිට කර ඇති බවට පොලිසිය සැකකරයි.



අදහස් (0)

ලංගම හරක් මස් අදී

අසංක Saturday, 25 January 2014 09:28 PM

හරක් මස් කන්න අරාබියට යන්න කියන එක වැරදියි. නුවන් බෞද්ධ වුනාට අනිත් අයට එහෙම කියන එක වැරදි නේද? (නදී)

:       0       0

සත්‍යා Sunday, 26 January 2014 08:49 AM

කවුරුවත් ඔක්සන්-සලාම් ට දොස්කියන එක හරි නැහැ. සෞදි අරාබියත් මිනිසුන්ගේ බෙල්ල හෝ අත පය කපන්නේත් ප්‍රමිතියකට (ෂරියා) අනුව නිසා ඔහුට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒකත් හරියට ද්‍රවිඩ අන්තවාදියෝ ඉන්දියාවේ ඉඳන් ශ්‍රී ලංකාවේ ඊලමක් ඉල්ලනවා වගේ වැඩක්. (දී)

:       0       0

තිලින Sunday, 26 January 2014 09:07 AM

ලංගම මස් ඇදලා නොවෙයි බස් එකේ දාගෙන ඇවිල්ලා (දී)

:       0       0

ධම්ම Sunday, 26 January 2014 09:42 AM

නුවන් අපට ඔච්චම් කරනවා. ඇයි ශ්‍රී ලංකාවේ හරක්මස් නැද්ද? (දී)

:       0       0

පුෂ්ප Sunday, 26 January 2014 09:59 AM

අනේ දෙයියනේ රටකට ගිය කල (දී)

:       0       0

අජා Sunday, 26 January 2014 11:01 AM

ඕසන්, ඌරෙක් මරල ගිනිච්ච නම් ඒ ගැන මොකද කියන්නේ ? (නදී)

:       0       0

සිද්දික් Sunday, 26 January 2014 01:02 PM

අජා, කිසි ප්‍රශ්නයක් නැහැ , ඔයා ඌරු මස් කනවට අපේ විරෝධයක් නැහැ ...අරාබියට ගිහිල්ල බලන්න,, සුපර් මාර්කෙට් වල වෙනම කෑල්ලක් තියෙනවා ඌරු මස් වලට.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 25 January 2014 11:13 AM

අනේ මන්ද ? හරක් මස් ප්‍රශ්නය මහ ලොකු ප්‍රශ්නයක්වෙලා ලංකාවේ ! ලෝකේ කොහෙවත් නෑ මේවාගේ ප්‍රශ්නයක් ‍!! ලෝකෙටම එකයි !!! (අ)

:       0       0

ධම්ම Saturday, 25 January 2014 11:54 AM

ලංගම සමහරක් මේවාට උදවු දෙනවා. (අ)

:       0       0

ටෙනිසන් Saturday, 25 January 2014 02:29 PM

ඕසන් සලාම් ප්‍රමිතියක් නැති හරක් මස් මිනිස්සුන්ට කවන්නෙත් හරක් ඒ ගැන නොදැන කන්නෙත් හරක්. ඔයා කොතනද? (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 25 January 2014 04:06 PM

ප්‍රමිති ප්‍රශ්නයක් නොවෙයි මෙතැන තිබෙන්නේ......ප්‍රමිතියෙන්වූවත් හරක් මැරීම ගැනයි හරක් මස් කෑම ගැනයි ලංකාවේ ගව ප්‍රේමීන්ගේ නොඅඩු අ‍ඳොනා මැසිවිලි පිළිබඳවයි ප්‍රශ්නය තිබෙන්නේ.....මම කියන්නේත් ප්‍රමිතියෙන් යුක්ත හරක් මස් අනුභව කිරීමේ හැකියාවන් අනෙකුත් රටවල මෙන් ලංකාවේත් තිබිය යුතුය කියාය. (අ)

:       0       0

නුවන් Saturday, 25 January 2014 07:47 PM

හලෝ ඕසන් සලාම්,හරක් මස් කන්න ඕනේ නම් අරාබියට යන්න. මේක බෞද්ධ රටක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site