IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංගම බසය වාහන අටක හැපෙයි

අවිස්සාවේල්ල නගරයේ දී  ලංගම බස් රථයක් වාහන අටක පමණ වැදී  ඇති බවත්, අනතුරෙන් පසු දැඩි රථවාහන තදබදයක් පවතින බවත් පොලිසිය කියයි.

ලංගම බසයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ කිහිප දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.

12970435_1005919562834742_1494166694_o 12986904_1005919539501411_761276970_o 12991845_1005919656168066_236163262_o 12999471_1005919616168070_890509953_o 12999649_1005919512834747_2032766763_o(1) 13009670_1005919599501405_1126314734_o 13010113_1005919569501408_1355651806_o



අදහස් (0)

ලංගම බසය වාහන අටක හැපෙයි

ගමගේ Monday, 11 April 2016 05:36 PM

අවරුදු ආවත් හරි අපේ ගමට අපලයි වගේ. (නි)

:       0       0

පෙරේරා Monday, 11 April 2016 08:37 AM

බස් රියදුරා කලින් ප්‍රභූ වාහනයක වැඩ කරලා තියෙනවා වගේ නේද?(හේ)

:       0       0

චානක Monday, 11 April 2016 09:03 AM

කොහොමද මෙහෙම වුනේ ?(හේ)

:       0       0

ගුණසිරි Monday, 11 April 2016 09:08 AM

කාගෙද වැරැද්ද මේ.(හේ)

:       0       0

පුෂ්පා Monday, 11 April 2016 10:49 AM

බ්රේක් නැතුව ගියාද දන්නේ නැහැ. රියදුරා අහිංසක මනුස්සයෙක්ද දන්නේ නැහැ. ඒ වගේම මහා නොසන්ඩාල හික්මීම නැති මිමෝත් ඉන්නවා. කොහොම නමුත් නිතිය ක්‍රියාත්මක කිරීමේදී හදිස්සි වෙන්න කේන්ති ගන්න අනවශ්‍යයි. එතකොට හරි කැතයි. දිවුණු වූ රටවල බොහොම සීලාචාර විදිහට සංවරව සහ සාමකාමීව හොඳින් හොයා බලා රිදෙන්න දඬුවම දෙනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site