IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලග්ගල තුනකගේ වැඩ තහනම්

ලග්ගල පොලිසියේ ආයුධ තොගය අතුරු දන් වීම සම්බන්ධයෙන් එම පොලිසියේ රාත්‍රී රාජකාරි කරමින් සිටි තුන් දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ රාජකාරි පැහැර හැරියේයැයි පොලිස් සැරයන්වරයකුගේ, පොලිස් කොස්තාපල්වරයකුගේ හා පොලිස් ආරක්ෂක සහායකයකුගේ එලෙස වැඩ තහනම් කර තිබේ.

laggala-06jpg laggala-07pg laggala-08pg



අදහස් (0)

ලග්ගල තුනකගේ වැඩ තහනම්

ලලිත් Friday, 15 April 2016 10:20 PM

තුන්දෙනෙක් විතරක් මොකද? කෝ හතරවෙනියා? (නි)

:       0       0

ඉන්දු Friday, 15 April 2016 11:41 PM

පහළම තැනින් තමයි වතුර ගලායන්නේ... (නි)

:       0       0

ජයසිංහ Saturday, 16 April 2016 03:48 AM

නිදාගත්ත අයට නම් දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 April 2016 04:39 AM

කොටි කචල් කාලේ අපේ හමුදා,පොලිස් බැරැක්ක වලට කොටි ගහන්න ඇත්තෙත් මේ වාගේ දුර්වල රාජකාරි නිසා වෙන්න ඇති! (නි)

:       0       0

සදුන් Friday, 15 April 2016 06:05 AM

80 දශකය මතක් වෙනවා. (ම)

:       0       0

උපාලි Saturday, 16 April 2016 07:53 AM

වීරසිංහ හරි, මෙතෙන්දිත් මිටි තැනින් වතුර බැස්සා. අපේ සමස්ත රාජ්‍ය සේවයේම අධීක්ෂණය කියන එක ඇත්තෙම නැහැ. නමුත් වරදක් වුණාම මිටි තැනින් වතුර බස්සලා නිකන් ඉන්නවා. (නි)

:       0       0

විරසිංහ Friday, 15 April 2016 07:15 AM

ඇයි පහළ නිලධාරින් විතරක් නෙවෙි ඒ.එස්.පී සහ ස්ඵානාධිපති වරයාගේ තියෙන දුර්වල අධීක්ෂණය නිසා තමයි මෙවැනි දේ වෙන්නේ.ඒ අයටත් දැඩි විනය පැවතිය යුතුය (ම)

:       0       0

සුගත් Friday, 15 April 2016 08:10 AM

ඇවිදින මංතීරුව කඩපු එකට කීදෙන්ක්ක්ගේ වැඩ තහනම කලාද? (ම)

:       0       0

කරු Saturday, 16 April 2016 09:30 AM

නීතිය කරන අයම නීති කඩකරනකොට මොනවා කරන්නද? (නි)

:       0       0

කිංකිණි Friday, 15 April 2016 10:58 AM

මේ අවිආයුධ සොයාගන්න බැරිවුණොත් වෙන්නේ මහා විනාශයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site