ලග්ගල පොලිසියේ අවි ජාවාරම සිදුවූ පසුගිය අප්‍රේල් 13 වැනිදා පොලිසියේ වූ බව කියන අනිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකපිට රථවාහන අංශයේ ස්ථානාධිපති මහේෂ් ප්‍රසංගගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
සහකාර පොලිස් අධිකාරී එන්.ජේ.වීරසිංහ මහතාගේ උපදෙස් මත ඔහුගේ වැඩ තහනම් කැර ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලග්ගල ට්‍රැෆික් ඕඅයිසීගේ වැඩ තහනම්
සුමිත් Thursday, 05 May 2016 10:40 AM
ඕක සාමන්‍ය දෙයක් නේ , ලංකාවේ පොලිසි වල කොහෙද නිසි ක්‍රිය සිද්ධ වෙන්නේ , මටනම් හිතාගන්න පුළුවන් මොනවද සිද්ධ වුන අනිසි ක්‍රියාව කියලා .(හේ)