
(මහින්ද නිශ්ශංක)
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
ආචාර්ය සමිත පෙරේරා මහතා අද (4) පෙරවරුවේ සිය තනතුරේ වැඩ භාර ගත්තේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකා සතොසට නව සභාපතිවරයෙක්
යෝගා Friday, 04 October 2024 03:56 PM
යාලුකමට පොතේ ගුරාලට තනතුරු දීල තමයි ගෝටත් ඇනගත්තේ. බැලුවම වෙනසක් නෑනේ.
sunilSaturday, 05 October 2024 03:15 PM
අවංකකම, කැපවීම, ධෛර්යය සහ නිවැරදි තීරණයට එළඹීමට හැකි ඥාණවන්තකම ගැන සලකලා පත්කිරීම් සිදු කිරීමට හැකිවේවා..!
gamaathi Friday, 04 October 2024 04:46 PM
මෙතැන් පටන් සතොසින් ප්‍රමිතියකින් යුක්ත භාණ්ඩ ලැබෙයි කියා බලාපොරොත්තු වෙමු...