ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික වෙළඳාම වර්ධනය කිරීමේ සැලැස්මක් වොෂිංටනයේ දී ඉකුත් දා එළිදැක්විණි.
ඇමරිකා - ශ්‍රී ලංකා වෙළඳ සහ ආයෝජන එකඟතා ගිවිසුම් කවුන්සිලයේ දොළොස්වන රැස්වීමෙන් අනතුරුව මෙම සැලැස්මට අනුමැතිය ලැබිණි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකා - යැංකි ගිවිසුමක් එයි
නාමල් - නිව්යෝර්ක් Sunday, 01 May 2016 12:29 PM
ඇමරිකාව තමා ලංකාවේ විශාලතම ගැණුම්කරුවා. ඒ වගේම ලංකාවේ පාලනය පෙරළන්න හුඟක් උදව් වූ රටක්. අපි ගිවිසුම් වලට යායුත්තේ මෙවැනි රටවල් සමඟ මිස ණය උගුල්කරුවන් සමඟ නොවේ (නි)
බමුණු ආරච්චි Sunday, 01 May 2016 01:41 PM
ඉට්කා පුච්චලා මේ ගිවිසුම අත්සන් කරන්න. ඉන්දියාව සමඟ නැතුව යම රජ්ජුරුවෝ සමඟ ගිවිසුම් ගැහුවත් අපිට කමක් නැත. (නි)
සනත් ගුණවර්ධන ස්විස් Sunday, 01 May 2016 06:25 PM
ලංකාවට ලාබයක් මිසක පාඩුවක් වන එකක් නැහැ. ඇමරිකාව සමඟ වෙළඳාම් කරන ජපානය, කොරියාව, පිලිපීනය වගේ රටවල් අද ඔලුවෙන් සිටින්නේ ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම සහ වෙනත් සම්බන්ධතා තිබෙන නිසා (නි)