(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක්ෂම ලෙස ඝාතනය කර කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.
මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණකරුට අයත් දේපළ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් පවරාගෙන භුක්ති විදීමට එරෙහිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලමේ පිහිටි පර්චස් 13 ඉඩමක් හා හලාවත පිහිටි පර්චස් 20 හා පර්චස් 50 ඉඩම් දෙකක් සැකකරු විසින් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් පවරා ඇතිකර ගෙන ඇති බව පැවසේ.
.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි