පැරීසියේ තිසරාවි නර්ථන කලා ආයතනය දෙවැනි වරටත් ඉදිරිපත් කරන නර්ථන ප්‍රසංගය පැරිසියේ දී ලබන 23 වැනි දා වේදිකා ගත වීමට නියමිතය.
නැටුම් ගුරුවරියය ධමින්ත්‍රී පීරිස් යටතේ නැටුම් උගෙන ගන්නා පැරීසියේ දරුවන් විසින් ඉදිරිපත් උඩරට, පහතරට, භාරතීය, දෙමළ නර්ථන ඇතුළත් මෙම ප්‍රසංගය ඉරිදා (23) සවස 03ට පැරිස් කලාප අංක 1හි රූ හෙනාර් පාරේ අංක 12 එස්ෆාස් රෙයුලී ශාලාවේ දී වේදිකා ගත කරන බව සංවිධායකයෝ කියති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලක් නැටුම් 23 පැරිසියේ
ජයතිස්ස Sunday, 23 February 2014 05:08 AM
ලඟම උමන් දුම්රිය මොකක්ද කියල කියන්න (දී)