IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක් කොල්ලෙක් හොඳ වැඩක් කරයි

ඉතාලියේ වෙනොතෝ පළාතේ ජිවත්වන ලාංකික තරුණයෙකුට ඉතාලි කාන්තාවක් සතු පසුම්බියක් වැනි සටහන් පොතක් හමුවී ඇති අතර එහි ඇගේ  රියදුරුබලපත්‍රය, හැඳුනුම්පත, බැංකුකාඩ්පත, සමාජ සුරැකුම් කාඩ්පත, යුරෝ පනහක්  සහ  ඡායාරූප ද තිබී ඇත.

 රැකියාවක්  ද නැති තරුණයා කිලෝමීටර් පනහක් දුරගෙවා පියොවෙත්සානෝ ගමට පැමිණඇත. ඉන්පසු  ඉතාලි කාන්තාව පදිංචි නිවසේ දොරේ හා තැපැල් පෙට්ටියෙ තම දුරකතන අංකය සහ තමා සතුව ඇයගේ පසුම්බිය ඇතැයි සටහන් දෙකක් ලිවීය. ඒ වනවිටත් එම කාන්තාව තම නැතිවූ බලපත්‍ර සකස්කර ගැනිමට නගරයට ගොස් ඇති අතර මෙම සිද්ධිය දැනගෙන පුදුමවී ඇත.

 ලාංකිකයා පසුම්බිය කාන්තාවට දුන්නේය.  ඇය ඔහුට පිරිනැමූ මුදල් තෑග්ග තරුණයා ප්‍රතික්ෂේප කළේය.



අදහස් (0)

ලක් කොල්ලෙක් හොඳ වැඩක් කරයි

ජයතිලක Friday, 21 February 2014 04:24 PM

ඉතාලියේ,ලංකාවේ නම කන අයත් අතර මෙවැනි ලංකාවේ නම තියන උතුම් පුරුෂයෝත් ඉන්නවා.ඔබට මගේ උත්තමාචාරය. (අ)

:       0       0

අමාතා Friday, 21 February 2014 04:24 PM

අපේ ලංකවෙ අයගෙන් සියයට අණූවක් උසස් මානුෂිය ගුණ ඇතිඅය. එයට හොඳම නිදසුන් මේ සිදුවීම. නමුත් අර සියයට දහයනිසා මුළු රටටම අපකීර්ති ඇතිවෙනවා. (අ)

:       0       0

සුමුදු කාරියකරවන,මිලානෝ Friday, 21 February 2014 04:26 PM

ඇති යන්තං හොඳක් ඇහුවා. (අ)

:       0       0

සඳරුවන් Friday, 21 February 2014 04:35 PM

අඩ්ම්බරයි කොල්ලෝ අපිටලංකාව ගැන (අ)

:       0       0

සතිස් Friday, 21 February 2014 05:03 PM

මල්ලී, ඔයා ලංකාවට ඇවිත් මැතිවරණයට තරග කරන්න. ඔබ අනිවාර්යෙන්ම දිනනවා. මහජනතාවටත් සෙතක් වෙනවා. ඔබට සුබ අනාගතයක් පතමි. (අ)

:       0       0

අමිල Friday, 21 February 2014 05:08 PM

රෝමෙ මගේ හිතවතෙක් යුරෝ 600 සමග මුදල් පසුම්බියක් පොලිසියට ලබා දුන හිමිකරු සොයා ඔහු ඉදිරියම හිමිකරුට ලබාදුන්නා . නම ඇන්ටන් (අ)...

:       0       0

විපුල මෙන්ඩිස් Friday, 21 February 2014 05:22 PM

මාගේ ආචාරය.ඊළඟ මා විසින් සංවිධානකරණ සංගීත වැඩසටහනට ඔබටත් ආරාධනා කරනව. ඔබව අපිට ආඩම්බරයක්. (අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Saturday, 22 February 2014 03:28 AM

නියම වැදගත් දෙමාපියන්ගේ වැදගත් දරුවෙක්. අවංක කම නිසා ඔබට වරදින් නෑ. සුබ අනාගතයක්. (අ)

:       0       0

සත්‍යා Saturday, 22 February 2014 04:31 AM

හොඳ යටපත් කර කිසිදාක නරකට පමණක් මතුවෙන්න ලෝ දහම ඉඩ දෙන්නේ නැහැ. (දිල්)

:       0       0

ලතා පලිහේන Saturday, 22 February 2014 11:13 AM

අපේ ලංකාවට ලබා දුන් ලොකු ගෞරවයක් (අ)

:       0       0

පෙරවිර Saturday, 22 February 2014 11:51 AM

ඔබට වරදින්න විදියක් නෑ කොලේලෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site