
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මොරගහහේන තලගල දි හා බෙරුකැටිය ප්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
එම සැකකරු හා සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 110ක් සොයාගෙන ඇත.
සැකකරුවෝ කොළඹ 7 සහ නාරාහේන්පිට පදිංචිකරුවෝ වෙති.
2025 නොවැම්බර් මස 04
497
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2239
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ 20ක හෙරොයින් මොරගහහේනෙන් අල්ලයි
samarasiri Monday, 12 October 2020 07:42 AM
ඔය කුඩුකාරයින්ටයි අල්ලන හෙරොයින්වලටයි මොකද වෙන්නෙ ? මෙකත් මෙ අනිත් වසන්ගතවගෙ ... අවසානයක් , නිමාවක් පෙනතෙක්මානයක නැහැ..!