IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ දහ අටක ලූනු බීජ හොරට ගෙනල්ලා

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව  මෙරටට ගෙන්වු  ලොකු ලූනු  බීජ කිලෝ ග‍්‍රෑම් හයසීයක් සමග ශ‍්‍රී ලාංකිකයකු  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී  මහතා කියයි.

සැකකරු කොලඹ ප‍්‍රදේශයේ පදිංචි නිතර නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ ලොකු ලුණු බීජ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහ අටකි.

කිලෝග‍්‍රෑම් එකේ පැකට් වශයෙන් බෑග් විසි එකක බහා  මෙම ලොකු  ලුනු බීජ මෙරටට ගෙනවිත් ඇත.
සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 174 දරන ගුවන්යානයේ අද  අළුයම බැංගලෝරයේ සිට මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
 



අදහස් (0)

ලක්ෂ දහ අටක ලූනු බීජ හොරට ගෙනල්ලා

සුජී Friday, 17 January 2014 02:48 PM

හිටවන්න ගෙනෙන්න ඇති. පව් අසරණයා. (අ)

:       0       0

මහින්ද ඉතාලි Friday, 17 January 2014 04:12 PM

ඉස්සරවෙලාම හොයලා බලන්න ඕනේ කිලෝ ග්‍රෑම හයසීයක් ගුවන් යානයට පටවන්න අවසර දුන්නේ කවුද කියල????කිලෝ 28 බෑග් 21 ක් හිතන්නේ වැරදීමක් කියලද (අ)

:       0       0

සමන්ති Sunday, 19 January 2014 04:06 AM

කාට හෝ වැරදීමක්. ගුවන් යානයක කිලෝ හයසීයක් ගමන්බඩු පටවන්න දෙනවාද ? කිලෝ හයක් නම් විස්වාස කල හැකියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site