IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ලංකාව පරීක්ෂණයක් කර නෑ‘

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ මියගිය සිවිල් වැසියන් සම්බන්ධයෙන්  සාධාරණ හා විශ්වාසනීය පරීක්ෂණයක් කිරීමට ලංකාව අපොහොසත් වී ඇතැයි එක්සත් ජනපදයේ සිවිල් ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය ලේකම් සාරා සෙවාල්ය  අද කීවේය.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය වර්ෂ දෙකේදී  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබියදීත්   ලංකාව සාධාරණ, ස්වාධීන පරීක්ෂණයක් කිරීමට කටයුතු කර නැතැයි නියෝජ්‍ය ලේකම්වරිය කීවාය.



අදහස් (0)

‘ලංකාව පරීක්ෂණයක් කර නෑ‘

නඩරාජා Wednesday, 05 March 2014 12:48 AM

සිවිල් යුද්ද ඇතිකළ ඇමෙරිකාව , බ්‍රිතානය ඉරාකයේ ඇෆ්ගනිස්ථාන වගේ රටවල කරපු යුද අපරාද ගැන සොයා බැලුවොත් නරකද. මහා එකා හදන්නේ පොඩිඑකා නැතිකරන්න.(නදී)

:       0       0

නෙසන් Wednesday, 05 March 2014 01:23 AM

පරීක්ෂණ කරලා මදි. පරීක්ෂණ මත කුමන ක්‍රියාමාර්ගයක් ගත්තෙහිද? 1) පරීක්ෂණ වලින් වැරදිකරුවන් හොයා දඩුවම් දෙන්න. 2) අනාවරණය උන කරුණු නැවත සිදු නොවීමට කටයුතු කරන්න. (නදී)

:       0       0

රොචින් දි සොයිසා Wednesday, 05 March 2014 03:27 AM

‘අරන්තලාවේ භික්ෂු ගාතනය ගැන පරික්ෂනය කළා නම් හරි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 05 March 2014 08:41 AM

කොටි ටික එහෙ හංන්ගන් ඉන්නකොට අපි කොහොමද අනේ සාදාරන පරික්ෂනයක් කරන්නේ.(නදී)

:       0       0

සාලි Wednesday, 05 March 2014 08:48 AM

ඕවා හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. මිනිසුන්න්ට කන්න දෙන්න ඕනා. ගෙවල් දෙන්න ඕනා. පාරවල් හදන්න ඕනා. බිම් බෝම්ඹ හොයන්න ඕනා. (නදී)

:       0       0

අනිල් Wednesday, 05 March 2014 09:41 AM

ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට (දිල්)

:       0       0

නිකිණි Wednesday, 05 March 2014 10:56 AM

යුද්ධයක් නම් අවරුදු 30ක් තිස්සෙ පැවතුණා.කොයි කාලෙකවත් ඒවාට පරීක්ෂණයක් පැවැත්තුවේ නෑ (දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 05 March 2014 11:15 AM

ප්‍රශ්නයකට තියෙන්නේ මානව හිමිකම් කඩන අය අපේ මානව හිමිකම් කැඩීම් ගැන තියෙන රුදාවයි.(නදී)

:       0       0

සෑම් Wednesday, 05 March 2014 11:49 AM

ඒ ලේකම්වරිය කියන දේ සම්පුර්ණ ඇත්ත. එහෙම පරීක්ෂණයක් තිබුනානම් අරන්තලාවේ ඝාතනය, මඩකලපුවේ නිරායුධ පොලිස් නිලධාරීන් 600 ඝාතනය , දළදා මාලිගාවට බෝම්බ ගැසීම ආදී දේවල්වලට වගකිවයුතු අයවත් අහුවෙනවානේ.(දිල්)

:       0       0

රන්ජිත් Wednesday, 05 March 2014 11:55 AM

අනුන්ගේ දේවල් නොසොයා තමන්ගේ දේ ගැන බැලුවනම් මොකද ?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site