රාජපක්ෂ ආණ්ඩුව සම්බුද්ධත්ව ජයන්තිය සමරා අවසන් කළේ ධර්මද්වීපය වූ ශ්‍රී ලංකාව දුෂණද්වීපයක් බවට පත් කරමින් යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැසීය. දූෂණය, නාස්තිය සහ වංචාවට නායකත්වය දෙනුයේ කවුරුන්දැයි මහජනයාට තීරණය කළ හැකි යැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ලංකාව දුෂණද්වීපයක්‘