ශාරුක් ඛාන් ලාංකික තරුණියක් විසින් ලිපියක් යැවූ පුවතක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුත්තක් ලෙසින් ශාරුක් විසින් ඔහුට ඍජුව ලිපි යොමුකළ හැකි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඔහුට ලැබුණු දහස් සංඛ්‍යාත ලිපි අතරේ, ශ්‍රී ලංකාවේ "සරන්‍යා" නම් තරුණියකගේ ලිපියක්ද තිබුණු අතර, එය ශාරුක්ගේ නෙත ගැටී ඇතැයි සඳහන්. මෙම වැඩසටහනේදී ඒ පිළිබඳව සතුටට පත් ශාරුක් ඇයට තුතිද එක්කරනු ලැබුවා. සරන්‍යා එවූ ලිපියේ ශාරුක් ඛාන්ගේ රුව සිත්තම් කර තිබුණු අතර, ශාරුක් විසින් එම චිත්‍රය වර්ණනා කර තිබුණේ ඇය අනාගතයේ දක්ෂ චිත්‍ර ශිල්පිනියක වන බවටද අදහස් පළකරමිනි.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකාවේ කෙල්ලෙක්ගෙන් කින් ඛාන්ට ලියුමක්