IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංකාවේ උපන් කත නවසීලන්තයේ ජයකොඩි නංවයි

ශ්‍රි ලංකාවේ උපත ලබා නවසීලන්තයේ ජීවත් වන හිමාලී මැක්ඉන්ස් නම් වෛද්‍යවරියට නවසීලන්ත ගත්කතුවරුන්ගේ සංසදය  ආසියා නවසිලන්ත පදනමේ 2014  පළමුවැනි ස්ථානය හැටියට හිමිව තිබේ.

ඇය විසින් රචිත ‘ඔබගේ ලස්සන ස්ථානය‘ ‍නම්වූ කෘතියටය මුල් තැනට තේරී ඇත.

 ධෛර්යවන්ත කාන්තාවක් වටා  ගෙතීඇති මේ කෙටිකථාවේ චරිතපෙළගස්වා ඇති ආකාරයට ජූරියේ පැසසුම හිමිව තිබේ.

 ළමාකාලයේදී නවසිලන්තයේ පදිංචියට ගිය ඇය ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරියකි.



අදහස් (0)

ලංකාවේ උපන් කත නවසීලන්තයේ ජයකොඩි නංවයි

කුමර Tuesday, 11 February 2014 06:48 PM

ලංකාවට ඇවිත් වැඩ කොටසක් කරන ලෙස ඉල්ලා සිටිමි. (අ)

:       0       0

නුවන් Tuesday, 11 February 2014 08:29 PM

නවසිලන්තේ බහුතරයක් ඉන්න අපේ නුගත් අයට ආදර්ශයක්! (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 11 February 2014 09:16 PM

නවසීලන්තයේ ඉන්න අපේ මෝඩයන්ට මෙතුමිය 'නැණ පහනක්' වේවා. (අ)

:       0       0

සලීම් Tuesday, 11 February 2014 09:50 PM

අපටත් එම කෙටි කතාව කියවීමට සලස්වන්න.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 12 February 2014 12:01 AM

කුමාර, ඔයාට හිමාලි එක්ක කෝන්තරයක් තියෙනවද? හිමාලී ලංකාවේ හිටිය නම් නැත්නම් ලංකාවට ආවොත් කියන පැණයට සාධාරණ පිළිතුරක් සොයා බලන්න. හිමාලි දිරිය දියණියේ ඔයාට අපේ සුභ පැතුම්! (නදී)

:       0       0

ශාන් Wednesday, 12 February 2014 02:52 AM

ලංකාව ඇරුනම ලංකාවේ අය වැඩියෙන්ම හිතවත්ව ඉන්න රට නවසීලන්තය කියලයි මම හිතන්නේ. ඔස්ට්‍රලියාවේ උනත් ලංකාවේ අය අතර ලොකු සබඳතාවයක් මෙතරම් නැහැ (ත)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 February 2014 05:02 AM

වෛද්‍යතුමියනි ඔබට හදපිරි උණුසුම් සුබ පැතුම් ..!!! (ත)

:       0       0

ජගත් Wednesday, 12 February 2014 05:13 AM

ලංකාවට එන්න නම් එපා, මොකද ලංකාවේ ඉන්නේ කෙලෙහි ගුණ දන්නේ නැති ජාතියක්. ඒ හින්ද ඔහේ ඉඳගෙනම ලෝකයට මොනවා හරි කරන්න. (ත)

:       0       0

ගිම්හානී Tuesday, 11 February 2014 01:27 PM

අපිට ආඩම්බරයක් ඔබට සුබ පතනවා (දිල්)

:       0       0

රවින්ද්‍ර Tuesday, 11 February 2014 01:53 PM

මැතිනියණි ඔබ ගැන ආඩම්බරයි (දිල්)

:       0       0

ධම්ම Tuesday, 11 February 2014 02:20 PM

හිමාලී නමට අපගේ ආචාරය! (දී)

:       0       0

හිරාන් පෙරේරා Tuesday, 11 February 2014 02:22 PM

අපගේ උපහාර ඔබ තුමියට!!! (දී)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 11 February 2014 02:27 PM

බොහොම ආඩම්බරයි රටට ඔබතුමියට ජයම වේවා (දී)

:       0       0

ශාන් Wednesday, 12 February 2014 08:18 AM

ජගත් ලංකාවේ මිනිසුන්ගේ මොන අඩුපාඩු තිබුනත් කවුරුහරි රටේ අතරමන් වෙලා ඉන්නකොට තමන්ගේ බත්පත හරි දෙන ඒ වගේම එකට ප්‍රති උපකාර බලාපොරොත්තු නොවන ජාතියක් ලංකාවේ ඉන්නේ. ඒක අපේ රටේ මිනිසුන්ට ආවේනික හොඳ ගුණාංගයක්.(නදී)

:       0       0

සරත් ආතාවුද Tuesday, 11 February 2014 03:06 PM

ඔබට මගේ උත්තමාචාරය (දී)

:       0       0

සංජිව Tuesday, 11 February 2014 04:27 PM

ඔබට සුබ පැතුම්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site