IMG-LOGO

ලංකාවට එරෙහි වූ 200ක් අත්අඩංගුවට

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර  නියෝජ්‍ය මහ කොමාසරිස් කාර්යාලය ඉදිරිපිට තමිල්නාඩුවේ ද්‍රවිඩ පක්ෂයක් ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයක් පැවැත්වීය.

යුද සමයේ ශ්‍රී ලංකාවේ අනාථ කඳවුරුවල සිදුවීයැයි කියන මරණ 104ක් ගැන   ඔවුහු අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලති.

නියෝජ්‍ය මහ කොමාසරිස් කාර්යාලයයට බලෙන් කඩා වදින්නට ගිය 200ක් පමණ වැසියන් අත්අඩංගුවට ගත් බව තමිල්නාඩු පොලිසිය කියයි.

උද්ඝෝෂකයන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ රජයත්, යහපාලන රජයත් දෙකම ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නොරකින බවයි.

 



අදහස් (0)

ලංකාවට එරෙහි වූ 200ක් අත්අඩංගුවට

සුසන්ත Monday, 08 August 2016 06:35 AM

ඕක දැන් ලංකාවේදී වුණා නම් උද්ඝෝෂකයින්ට හොඳහැටි සළකලා, කන්න බොන්නත් දීල, සාක්කි නැතත් හමුදාවේ කිහිප දෙනෙක් හිරෙත් දාලා තියෙයි (නි)

:       0       0

හේවගේ Sunday, 07 August 2016 03:40 PM

ඉන්දියාවට ඕනවෙලා තියෙන්නේ ලංකාව මුරුංග අත්තේ තියන්න ඒක වටහා ගන්න අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා අපි අතරේ (හේ)

:       0       0

ප්‍රසන්න Sunday, 07 August 2016 04:48 PM

අනේ මන්දා මොනවද කියලා මේ සිද්ධවෙන්නේ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 07 August 2016 05:18 PM

ඕකත් අපේ රටේ වෙන දේවල් වගේම තමා. අද අත්අඩංගුවට ගත්තාට හෙට උදේ වෙනකොට ඔක්කොම නිදහස් කරාවි, අපේ රටේ වගේම. තාම ජයලලිතාට මේ ගැන දැනගන්න ලැබිලා නැහැ වගෙයි (නි)

:       0       0

ඉසුරු Sunday, 07 August 2016 09:13 PM

අපි මෙහෙම දෙයක් කළා නම් කොහොමද? (නි)

:       0       0

මහේෂ් Sunday, 07 August 2016 07:20 AM

යකෝ මේ අයට මොකක්ද තියෙන අමාරුව? තමිල්නාඩුවේ ප්‍රශ්න නැද්ද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 486 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 651 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 267 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site