IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලංකාදිපය අට වැනි වසරටත් ජය කොඩි දමයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පත්‍රය පිට පිටම අට වැනි වසරටත් ස්ලිම් නිල්සන්  මහජන සම්මානය දිනා ගත්තේය.

ශ්‍රී ලංකා අළෙවි ආයතනය  ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ ඒජන්සිය හා එක්ව මෙම සංවිධානය  කළේය.

 

 

 

 

 



අදහස් (12)

ලංකාදිපය අට වැනි වසරටත් ජය කොඩි දමයි

සංඛ Thursday, 27 February 2014 04:09 PM

දෙයක් වේ නම් සුදුස්සාටම ලැබිය යුතුයි.(නදී)

:       0       0

සන්දීප් Thursday, 27 February 2014 06:17 PM

ලංකා දීපයට උණුසුම් සුභපැතුම් (අ)

:       0       0

මනෝජ්-සාජා Thursday, 27 February 2014 08:19 PM

ලංකාවේ විතරක් නොවේ ලංකාවෙන් පිටත් ලාංකිකයන්ගේ ජනප්‍රියම පුවත් පත ලංකාදිපයි.දැන් අන්තර්ජාලයෙන් බැලුවට ඉස්සර ඉරිදා ලංකාදීප පත්තරය ගන්න මාසෙටම සල්ලි එකවර කඩේට දෙනවා .පත්තරය ගන්න පුදුම තරගයක් තිබුනේ .තීන්ත සුවද ,පිටු පෙරලනකොට දැනෙන නැවුම් බව ,මුලදී උඩින් පල්ලෙන් කියවන ගතිය අන්තර්ජාලයෙන් බලනකොට කොහොමටත් දෙනෙන්නැ. ලංකාදීපයට මාගේ උණුසුම් සුබ පැතුම් . (අ)

:       0       0

කුමාරි Thursday, 27 February 2014 10:23 PM

ජය වේවා! ලංකාදීප කොතනද ජනතාව එතනයි.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 28 February 2014 01:44 AM

ලංකා දීපයට උණුසුම් සුභපැතුම් (අ)

:       0       0

සේන Thursday, 27 February 2014 01:10 PM

ලංකාදීප තමයි හොඳම.(නදී)

:       0       0

උපේන්ද්‍ර ප්‍රේමසිරි , ගාල්ල Friday, 28 February 2014 08:43 AM

ලංකාදීප සැමට සුබ අනාගතයක් !(අ)

:       0       0

ලසන්ත නිරෝෂන Thursday, 27 February 2014 01:39 PM

හැමදාම ජනප්‍රිය පුවත් පත ලංකාදීපයයි.(නදී)

:       2       1

හේමන්ත Thursday, 27 February 2014 02:27 PM

අපේ ලංකාදීප පුවත්පතට සහ කාර්ය මණ්ඩලයට සුභ පතමි.

:       0       0

චන්දි Friday, 28 February 2014 11:02 AM

අදයි නිවුස් එක දැක්කේ.., 8 දෙකෙන් වැඩි කරලා 16 වතාවක් මේ සම්මානය ලබා ගැනීමට වාසනා වේවා......!!!මගේ හද පතුලෙන්ම සුබ පැතුම් ,,,,,!! (අ)

:       0       0

ශාන්ත සේනාධීර-ලන්ඩනයෙන් Thursday, 27 February 2014 02:37 PM

ශ්‍රී ලංකාවේ සිංහල පුවත්පත් අතුරින් ලංකාදීප පුවත්පත තවමත් සිය කටයුතු ඉහළින්ම ඉටු කරනවා.ඒක අපි රැකගන්න ඕන. කතුතුමා ඇතුළු සියලුදෙනාටම සුබපතනවා.ඇත දුර රටක හිටියත් ඔබේ ජය ගැන ඉක සිතින්ම සතුටු වෙනවා. (අ) කාවේ

:       0       0

අසෝකා Thursday, 27 February 2014 03:00 PM

සිදුවන සැණින් පුවතක් පලවන කලට.... එනිසා තමයි හැම දෙන එබුනේ එයට.... පායන තුරා හිරු අපගේ ලක්බිමට..... බැබලෙන්නට පතමි ලංකාදීපයට! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1639 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site