දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වාන්ජු නගරයේ හා හනාම් කර්මාන්ත පුරයේ කම්හලක ලාංකිකයන් පිරිසක් පිලිපීන කතක සමග අනාචාරයේ හැසිරී එම කත බෙදා ගැනීමට ගුටි බැට ඇන ගැනීමෙන් පසු ලාංකිකයෙක් රෝහල්ගත කරනු ලැබීය. තවත් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. වීසා අවසන් වී හොරෙන් රැුඳී සිටි ලාංකිකයකුද ඒ අතර විය. මේ ගැටුමේදී වාහන කිහිපයකටද හානි වී ඇතැයි ක්වාන්ජු පොලිසිය කියයි. දකුණු කොරියාවේ සිටින නොරටුන් අතරින් ලාංකිකයන්ගේ වැරැදි දින දින වැඩිවෙතියිද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාංකිකයෝ කොරියා ගිහින් ගම කති
ජයනන්ද Thursday, 15 March 2012 10:39 AM
සමගියෙන් බෙදා ගන්න.