මොරොක්කෝ ජාතික සොරකු ඉතාලියේ මිලානෝ නුවර බුවනෝස් අයර්ස් ගොඩනැගිල්ලට ඇතුළුවී ලාංකික මුරකරුට අතින්පයින් පහරදී විද්‍යුත්තරංග නිකුත්කරන ආයුධයකින් විදුලිසැර අල්ලා ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගිය බව ඉතාලි පොලිසිය කියයි.
හොරා දෙවැනි වරටත් කොල්ලකෑමට පැමිණියත් ලාංකිකයා ඉතාලි පොලීසියට දැනුම්දිම නිසා හොරා පැනගොස් ඇත. ලාංකිකයාගේ (59) මුහුණෙහි තුවාල සහිතව රෝහල් ගත කර ඇත.
ලාංකිකයා මොරොක්කෝ ජාතිකයාගේ හැඩහුරුකම් කීමනිසා පැය දෙකකට පසුව ලොරේතෝ නම්වු උමංදුම්රිය නැවතුම්පොළේ කොල්ලකරු අත්අඩංගුවටගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලාංකිකයාට පහරදුන් හොරා අල්ලයි
ලියනගේ Friday, 10 January 2014 11:52 PM
ආරක්ෂක සේවාවකියන්නේ වගකීම් සහගත රස්සාවක් , ඒ නිසා ලංකාවෙන් ගොස් ආරක්ෂක සේවය කරන පිරිස් ගැන මිට වඩා සොයා බැලිය යුතුයි (දී)
සත්‍යා Saturday, 11 January 2014 06:31 AM
අපේ මිනිස්සු පිටරටවල මුර කාර කමට යනවා අනික් අයව ආරක්ෂා කරනවා තියා තමුන්ගේ ආරක්ෂාව වත් සපයා ගන්න දන්නේ නැතුව. මතකනේ රිසානා දැරියට වුණ දෙය. (දිල්)
චන්ද්‍ර වීරසිංහගේ Saturday, 11 January 2014 11:38 PM
සත්‍යා ට දෙන්න හිතෙනවා දෙකක් මිත්‍යා වෙන්න අපේ මිනිස්සු අව තක්සේරු කරනවාට. උතුර නැගෙනහිර බේරා ගත්තේ අපේ කොල්ලෝ නෙමේද ?(නදී)