(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ලෝකයේ ම පස් වන තැනට ද කලාපයෙන් දෙවන තැනටද පැමිණ ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආර්ථික අර්බුදය නිසා දුප්පත් ජනතාව එක වේලක් හෝ දෙවේලක් මඟ හරිමින් සිටින බව කී කාවින්ද ජයවර්ධන මහතා මෙම මන්දපෝෂණ අර්බුදයෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කර ගත යුතුව තිබෙන බවද කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් කාවින්ද ජයවර්ධන මහතා මේ බව කීය.
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලංකාව මන්දපෝෂණයෙන් ලෝකයේම 5වන තැනට
pakeer Tuesday, 29 November 2022 12:42 PM
වෙන්න බෑ..මෙ වාර්ත බොරු....දැන් මෙ රනිල් කියන්නෙ අවුලක් නැහැ...මෙක ගොඩ ගන්න පුලුවන් කියලනෙ
Sanka Tuesday, 29 November 2022 01:21 PM
ආසියාවේ ආශ්චර්‍ය්ය,
මනිද පෝෂණය Tuesday, 29 November 2022 02:06 PM
ඒ වුනාට දියවන්නාව මනිද පෝෂණයෙන් ලෝකයේම ඉහළම තැනට..! හා නැතිද මං කියන්නේ..!
fairoos Tuesday, 29 November 2022 04:33 PM
නන්දසේන සහ රනිල් රජපක්ශ එකතුවෙලා රටට කරපු මෙ අපරාදයටනම් සොබාදමින් පඩිසම් ලෙබෙවි.
Nimal Tuesday, 29 November 2022 05:22 PM
එතකොට අර දොස්තර කිව්වේ ඇත්ත නේද?
ganegoda Tuesday, 29 November 2022 06:22 PM
රනිල් රාජපක්ෂගෙ මන්දපෝෂණ කමිටුව බුදිද?