(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු චිකුන් ගුන්‍යා ඉන්ෆ්ලූවන්සා සහ කොව්ඩ් පැතිරීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම රෝග වලට මුහුණ දීමට සෞඛ්‍ය අංශ සූදානම් බවද ඔහු සඳහන් කළේය.
මේ අවස්ථාවේදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව පැවසු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස බියක් ඇතිකරගත යුතු නැතැයි ද සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රෝග හතරට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සූදානම්
Toni Tuesday, 03 June 2025 04:04 PM
කටින් වැඩ කෝටියයි
Srinath Tuesday, 03 June 2025 07:58 PM
පරණ රෝග වලට පළමුව විසඳුම් සොයන්න ,කොරෝනා පැත්තකින් තියාගන්න නැත්නම් ලංකාව ලොකු ප්‍රශ්නයක් වෙයි ,,, මතකද අන්තිමට කොරෝනා පාවිච්චි කරලා සල්ලි හොයපු වෙලාව ???