IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් අයෙක් මරුට : තිදෙනෙකු රෝහලේ

(මදුශානි අබේසිංහ ).

පොළොන්නරුව බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක ඊයේ(20) රාත්‍රී ත්‍රිීරෝද  රථයක් ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා බකමූණ හා දඹුල්ල රෝහල් වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය කියයි.
 
ත්‍රීරෝද රථය අනතුරට පත්වන ත්‍රීරෝද රථයෙන් වැටුණු අවුරුදු හැට දෙකක අයෙකු මියගොස් ඇති අතර ඔහු,ගස්ලඹුආර පාර,කිරිඔය ලිපිනයේ පදිංචි,ගමඇටිගේ දොන් ප්‍රේමසිරි යන අය බවට හඳුනාගෙන ඇති බවද පරීක්‍ෂණ සිදුකරන බකමුණ පොලිසිය සඳහන් කරයි.

ත්‍රිරෝද රථයේ රියැදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා බකමූණ සහ දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

 මෙම අනතුරට සම්බන්ධව ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

රිය අනතුරින් අයෙක් මරුට : තිදෙනෙකු රෝහලේ

සෙනෙවිරත්න Wednesday, 21 May 2025 09:25 AM

පාරේ කළුවරේ නවත්වන වාහන වලින් වන අනතුරු කවද නැති වෙයිද, කිසිම වගකීමක් නැතිව යන මාර්ගවල එක පාරටම කලුපාටට කිසිම එලියක් නැතිව තියෙන වාහනයක හැප්පෙන එක හොඳටම වෙන්න පුලුවන්, ඇයි මේක තේරනොගන්නෙ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 401 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site