අවිස්සාවේල්ලේ කොටහැරදී ගසක සිට පාරට පැන්න රිළවකු බේරීමට ගිය ත්‍රිරෝද රියක් තවත් ත්‍රිරෝද රියක ගැටීමෙන් එක් අයකු මියගොස් පස් දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
රිලවා ද මිය ගියේය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිළවෙක් කරපු හරියක්
රංජිත් සිල්වා Monday, 06 January 2014 09:49 AM
ගමගේ වැනි අයගේ මානසිකත්ය ගැන කණගාටුවක් ඇති වෙනවා. ඔහුට දූ දරුවන් ඉන්න එක ගැන නම් සැක සහිතයි. උතුම් මිනිසත්බවට නිගරු නොකරනු. (නදී)
හාමිඩ් හස්සන් Sunday, 05 January 2014 07:33 PM
අනේ පව් (ත)
ගමගේ Monday, 06 January 2014 10:28 AM
හිතවත් චමත් සහ රංජිත් ඔබ වැනි මිනිස් ආදරයද ඇති අය අපේ රටේ සිටීම ගැන මම සතුටුයි. මම එහෙම ලිව්වේ ඔබ වැනි අයගේ ප්‍රතිචාර කෙසේ වේ දැයි බලා ගැනීම සඳහායි. මොකද ලංකාවේ මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට මරල දාන කොට ඒවා වැලැක්වීමට දැඩි පියවර ගන්නේ නැතිව සිටීම ගැන මම ඉන්නේ දැඩි කලකිරීමකින්. ඔබ වැන්නවුන් සිටීම රටට වාසනාවක්. මම කියන්නේ අපි සතුන්ට ආදරය කලයුතු බව ඇත්ත. නමුත් ඊට වඩා මිනිසාට බොහෝ කොට ආදරය කල යුතුයි යන්නයි.(නදී)
සත්‍යයා Monday, 06 January 2014 10:35 AM
දැන් රිලව් හැම තැනම රජ කරනවා. රට වැසියන් ඉතාමත් බියෙන් සහ ශෝකයෙන් පසුවෙනවා.(නදී)
සුමංගල-ඇල්පිටිය Sunday, 05 January 2014 09:34 PM
රිලවා ,ගිය ආත්මේ මරාගෙන මැරෙන සාමාජිකයෙක් වගේ? (ත)
චමත් ඉතාලිය Sunday, 05 January 2014 11:33 PM
ගමගේ,ඔයාගේ සත්ව කරුණාව ගැනනම් දුකයි. (දී)
අශා Monday, 06 January 2014 12:31 AM
රිලව තමයි වැරදි කරු ගස් බදින්න (දී)
පිටබැද්දර ජයා Monday, 06 January 2014 05:29 AM
අපි හැමෝම සංවේදී මිනිසුන් බව ඇත්ත , හැබැයි වාහන එලවද්දී සතෙක් බේරන්න යන එක තරම් මෝඩ කමක් තවත් නැහැ මොකද සිද්දවෙන අලාබය කියා ගන්න බැහැ , සතෙක් බෙර ගන්න පුළුවන් දුරක ඉන්නවනම් කාටත් කරදරයක් නැත්නම් එහෙම කරන්න බැරිනම කරන්න දෙයක් නැහැ (දී)
ගමගේ Sunday, 05 January 2014 03:00 PM
අනේ පව් අහිංසක රිලවා මැරිච්ච එක තමා දුක. මිනිස්සුනම් මැරෙන එක අපේ රටේ සාමාන්‍ය දෙයක් වෙලානේ. (ත)
ධම්ම Sunday, 05 January 2014 03:09 PM
ත්‍රී රෝද රියේ වේගය ගැන හිතාගන්න පුළුවන්. (ත)