IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රෝහල් සුළු සේවකයෝ වැඩ වරති

ඉල්ලිම් පහක් මුල් කරගෙන රෝහල් සුළු සේවකයෝ අද උදේ වැඩ වර්ජනයක් ඇරඹීම නිසා රෝගීහු  දැඩි ලෙස අසරණ වුහ.

තුන්ඩු ලිවීමට සේවකයෝ නැතැයි  කියමින් දඹුල්ල රෝහලේ වෛද්‍යවරු බාහිර රෝගී අංශයේ වැඩ නොකළ බව පෙනිනි. 

පානදුර රෝහල් සුළු සේවකයෝ 120 ක් පමණ වර්ජනයට එක්වුහ.

දිනයක කිහිපයක නිවාඩුවකින් පසු රෝහලට බෙහෙත් ගැනීමට පැමිණි ජනයාගෙන් බොහෝ රෝහල් පිරී තිබිණි.

නිල ඇඳුම් දීමනා ලබා දෙන ලෙස ද, දින පහේ සතිය ක්‍රියාත්මක කරන ලෙස ද විරාම දින කප්පාදුව නතර කරන ලෙස ද, අනතුරු දීමනා වැඩි කරන ලෙස ද ඉල්ලමින් රට පුරා රෝහල්හි සුළු සේවකයෝ මේ වර්ජනය ඇරැඹූහ.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

ඡායාරූප හා වීඩීයෝ දර්ශනය කාංචන කුමාර ආරියදාස

ඡායාරූප රංජිත් රාජපක්ෂ

 



අදහස් (0)

රෝහල් සුළු සේවකයෝ වැඩ වරති

සමන් Thursday, 16 January 2014 09:38 AM

"තුන්ඩු ලිවීමට සේවකයෝ නැතැයි" කියන්නේ දොස්තරලා අකුරු ලියන්න දන්නේ නැද්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site