දෛනික වැටුප් ලබන සේවකයන් ස්ථිර කිරීම හා ආහාර දීමනාව රුපියල් 3000ක් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් උතුරු මැද පළාතේ රෝහල්හි කණිටු සේවකයෝ වැඩවර්ජනයක් ආරම්භ කළහ.
තඹුත්තේගම ආයුර්වේද රෝහලට ආ සියලු රෝගීනට ආපසු හැරී යාමට සිදු විය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රෝහල් කනිටු සේවකයෝ වැඩි පඩි ඉල්ලති
සත්‍යයා Wednesday, 12 February 2014 12:05 AM
රෝගීන් ගැන බලන්න ඕනේ තමා. නමුත් දරිද්‍ර තාවය නිසා රෝගී වෙන සෞඛ්‍ය සේවකයන් ගැන බලා ගන්නේ කවුද? ඔබලාගේ සටනට ජය! (නදී)
සරත් අතාවුද Tuesday, 11 February 2014 03:08 PM
ජීවත් වෙන්න වැටුපක් නැහැ ඒත් අසරණ රෝගීන් ගැනත් බලන්න (දී)